The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 ලංකා ප්‍රිමිය ලීගය ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා

T

The Leader Desk

April 22, 2026 • 10:56 AM

2026 ලංකා ප්‍රිමිය ලීගය ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මහත් ආසාවෙන් බලා සිටින 2026 ලංකා ප්‍රිමිය ලීගය (LPL) ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
  • තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් මාර්ගගතව ලියාපදිංචි කිරීම මැයි 4 වැනිදා ආරම්භ වන බව අද නිවේදනය කෙරුනා.
  • LPL හිමිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය මේ තරගාවලිය මෙහෙයවන්නේ තරග අයිතීන් ලබා දී තිබෙන IPG සමූහ ආයතනයේ හවුල්කාරිත්වයෙන්.
  • ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය විස්සයි20 තරගාවලිය වන ලංකා ප්‍රිමිය ලීගය ආරම්භ වූයේ 2020 වසරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ T20 ලීගයේ හය වැනි අදියර කොළඹ එස්.එස්.සී. හා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදීත්, පල්ලෙකැලේ හා දඹුල්ල ක්‍රීඩාංගණවලදීත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් මාර්ගගතව ලියාපදිංචි කිරීම මැයි 4 වැනිදා ආරම්භ වන බව අද නිවේදනය කෙරුනා.

LPL හිමිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය මේ තරගාවලිය මෙහෙයවන්නේ තරග අයිතීන් ලබා දී තිබෙන IPG සමූහ ආයතනයේ හවුල්කාරිත්වයෙන්. ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය විස්සයි20 තරගාවලිය වන ලංකා ප්‍රිමිය ලීගය ආරම්භ වූයේ 2020 වසරේ.

SLC හි විධායක කමිටු සාමාජිකයෙකු වන සමන්ත දොඩන්වල මේ තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස තව දුරටත් කටයුතු කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...