The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගැටලු විසදන්න එන ICC නියෝජිතයෙක්ට බංග්ලාදේශයෙන් වීසා නෑ

T

The Leader Desk

January 17, 2026 • 9:08 AM

ගැටලු විසදන්න එන ICC නියෝජිතයෙක්ට බංග්ලාදේශයෙන් වීසා නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.
  • ග්‍රේඩ් අද (17) ඩකා නුවරට පැමිණීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසා ඇත.
  • කෙසේ නමුත් ICCය අවධාරණය කර ඇත්තේ, තරගාවලියේ කාලසටහන මේ වනවිට සකස්කර ඇති බවත්, ඒ හේතුවෙන් සිය ස්ථාවරය වෙනස්කළ නොහැකි බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට හේතු ලෙස ඔවුන් පවසා ඇත්තේ, අදාළ නියෝජිතයා ඉන්දීය ජාතිකයෙකු බවය.

කෙසේ නමුත් ICC දූෂණ විරෝධී සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇන්ඩෲ එෆ්. ග්‍රේඩ් අද (17) ඩකා නුවරට පැමිණීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසා ඇත.

aminul අමිනුල් ඉස්ලාම් බුල්බුල්

ඉන්දියාව හා බංග්ලාදේශ අතර ගොඩනැගෙමින් තිබෙන දේශපාලන එදිරිවාරිකම් හේතුවෙන් ආරක්ෂක හේතූන් මත ඉන්දියාවේ ක්‍රීඩාකරන තරග ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි බංග්ලාදේශය බලධාරීන් ICCයෙන් දිගින් දිගටම ඉල්ලා සිටී.

කෙසේ නමුත් ICCය අවධාරණය කර ඇත්තේ, තරගාවලියේ කාලසටහන මේ වනවිට සකස්කර ඇති බවත්, ඒ හේතුවෙන් සිය ස්ථාවරය වෙනස්කළ නොහැකි බවත්ය.

| adaderana
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...