The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

IPL 2024: මුම්බායි පිලට කඩුළු 7ක ජයක්

T

The Leader Desk

April 12, 2024 • 4:47 AM

IPL 2024: මුම්බායි පිලට කඩුළු 7ක ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගය කඩුළු 7කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (11) සමත් විය.
  • බැංගලූර් කණ්ඩායම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලසිස් ලකුණු 61ක් රැස්කර ගත්තේය.
  •   ෆෆ් ඩු ප්ලසිස් ලකුණු 61ක් රැස්කර ගත්තේය.
  • දිනේෂ් කාර්තික් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 53කි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත් විය.

බැංගලූර් කණ්ඩායම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලසිස් ලකුණු 61ක් රැස්කර ගත්තේය.

 

Faf Du Plessis 1ෆෆ් ඩු ප්ලසිස් ලකුණු 61ක් රැස්කර ගත්තේය.
දිනේෂ් කාර්තික් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 53කි.

මුම්බායි පිල වෙනුවෙන් පන්දු යැවී ජස්ප්‍රිට් බුම්රා කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි මුම්බායි පිල පන්දුවාර 15යි පන්දු 3කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

 

Kishan Rohitමුම්බායි පිල පන්දුවාර 15යි පන්දු 3කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.
මුම්බායි පිල වෙනුවෙන් ඉෂන් කිෂන් ලකුණු 69ක් රැස්කර ගත්තේ පන්දු 34කදීය.

සූර්ය කුමාර් යාදේව් පන්දු 19කදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 52කි.‍

තරගයේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්රා හිමිවිය.



(aruna.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...