The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

KFL තරගාවලිය අද (06) රාත්‍රී 10.30 ට Supreme TV ඔස්සේ

T

The Leader Desk

October 6, 2023 • 12:42 PM

KFL තරගාවලිය අද (06) රාත්‍රී 10.30 ට Supreme TV ඔස්සේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධානය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම් KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.
  •    මෙරට සටන් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර සටන් අත්දැකීම වන KFL තරගාවලිය අද රාත්‍රී 10.30 ට Supreme TV ඔස්සේ  විකාශන වනවා.
  • අති දක්ෂ තරගකරුවන් 14දෙනෙක් තරග 7ක් තුල උරෙන් උර ගැටෙමින් මෙතෙක් ලාංකීය ප්‍රේක්ෂකයන්ට ලැබුණු දැවැන්තම සටන් අත්දැකීම ලබාදිමට සමත්වුනා..
අකුරු ප්‍රමාණය (Font Size):


අති දක්ෂ තරගකරුවන් 14දෙනෙක් තරග 7ක් තුල උරෙන් උර ගැටෙමින් මෙතෙක් ලාංකීය ප්‍රේක්ෂකයන්ට ලැබුණු දැවැන්තම සටන් අත්දැකීම ලබාදිමට සමත්වුනා..

උද්වේගකර සටන් රාත්‍රියට එක්වුණු සංගීතමය විශේෂාංගය ප්‍රේක්ෂකයන්ට එක් කලේ නවමු අත්දැකීමක්.  

 මෙරට සටන් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර සටන් අත්දැකීම වන KFL තරගාවලිය අද රාත්‍රී 10.30 ට Supreme TV ඔස්සේ  විකාශන වනවා.

රූපවාහිනී තිරයට එක්වන මෙරට දැවැන්තම ජාත්‍යන්තර සටන් අත්දැකීම විඳගන්න අද රාත්‍රියේ Supreme ටීවී සමග එක්වන්න.

Screenshot 2023 10 06 at 18.06.37

PHOTO 2023 10 06 17 53 33


සබැඳි පුවත් 
KFL සටන් තරගාවලිය සාර්ථකව නිමාවේ - දෙවන අදියර ළඟදීම 



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...