(23) නිල වශයෙන් නිවේදනය කළේය.
මෙවර තරගාවලිය සඳහා ICC පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවල ක්‍රීඩකයන් මෙන්ම, අර්ධ සාමාජික රටවල් කිහිපයකින්ම ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්ය.
ඒ අනුව සමස්තයක් ලෙස ලොව පුරා රටවල් 21කින් ක්‍රීඩකයින් මෙවර ලියාපදිංචි වී සිටිති.
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන් වන අතර, එම ගණන 102ක්ය.
ඊට අමතරව බ.ඉ. කොදෙව් (75), දකුණු අප්‍රිකාව (66), බංග්ලාදේශය (48), නවසීලන්තය (41), ඔස්ට්‍රේලියාව (24), එංගලන්තය (15) හා ඉන්දියාවෙන්ද (12) ක්‍රීඩකයින් ලියපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
මීට අමතරව අර්ධ සාමාජික රටවල්වන අමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද ක්‍රීඩකයන් ලියාපදිංචි වී ඇත.
ලියාපදිංචි වී ඇති සමස්ත ක්‍රීඩකයින් පිරියෙන් 310ක් විශේෂ ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව අවසන් වටය සඳහා තෝරා ගන්නා බවද නිවේදනයේ දැක්වේ.
ඒ අනුව එම පිරිස ජුනි මස 1 වැනිදා පැවැත්වෙන LPL නිල ක්‍රීඩක කෙටුම්පත (Player Draft) වෙත ඇතුළත් කරනු ඇත.
6 වන වරටත් පැවැත්වෙන LPL තරගාවලිය එළැඹෙන ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
LPL තරගාවලිය හරහා ශ්‍රී ලංකාවේ නැගී එන තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සමඟ එකට ක්‍රීඩා කිරීමටත්, තමන්ගේ දක්ෂතා ලෝකයට පෙන්වීමටත් කදිම වේදිකාවක් නිර්මාණය වේ.
| adaderana
LPL සටනට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙලා
T
The Leader Desk
May 23, 2026 • 4:06 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය අද
- ඒ අනුව සමස්තයක් ලෙස ලොව පුරා රටවල් 21කින් ක්‍රීඩකයින් මෙවර ලියාපදිංචි වී සිටිති.
- ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන් වන අතර, එම ගණන 102ක්ය.
- කොදෙව් (75), දකුණු අප්‍රිකාව (66), බංග්ලාදේශය (48), නවසීලන්තය (41), ඔස්ට්‍රේලියාව (24), එංගලන්තය (15) හා ඉන්දියාවෙන්ද (12) ක්‍රීඩකයින් ලියපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



