The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LPL : ඩේවිඩ් මිලර් අද 'ජැෆ්නා' සමඟ තරග බිමේ

T

The Leader Desk

August 1, 2023 • 11:00 AM

LPL : ඩේවිඩ් මිලර් අද 'ජැෆ්නා' සමඟ තරග බිමේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • LPL ඉතිහාසය තුළ ක්‍රීඩා කළ වටිනාම විදේශීය ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි ඩේවිඩ් මිලර් අද (01) දින ජැෆ්නා කණ්ඩායම සමඟ එක්ව තිබේ.
  • 2022 වසරේදී ශූරතාව දිනාගත් Gujarat Titans කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මිලර් එම වසරේදී 142.7ක ප්‍රහාරාත්මක වේගයක් සමඟ ලකුණු 481 ලබමින් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරන ලදී.
  • දකුණු අප්‍රිකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන වන මිලර් පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාතික ක්‍රීඩා පිටිය තුළ තුළ පෙරළිකාර ක්‍රීඩකයකු ලෙස හැඳින්විය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

මිලර් ඉන්දීය ප්‍රිමියර් ලීගය (IPL) තුළ Kings Xi Punjab කණ්ඩායම සමඟ වසර 8ක් ක්‍රීඩා කළ අතර 2016දී එම කණ්ඩායමේ නායකත්වයටද පත් විය. 2022 වසරේදී ශූරතාව දිනාගත් Gujarat Titans කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මිලර් එම වසරේදී 142.7ක ප්‍රහාරාත්මක වේගයක් සමඟ ලකුණු 481 ලබමින් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරන ලදී.

PHOTO 2023 08 01 16 20 31
දකුණු අප්‍රිකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන වන මිලර් පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාතික ක්‍රීඩා පිටිය තුළ තුළ පෙරළිකාර ක්‍රීඩකයකු ලෙස හැඳින්විය හැක.

මිලර් අද දින පසුගිය වසර තුන තුළම LPL  ශූරතාවය දිනාගත් ජැෆ්නා කණ්ඩායම සහභාගි වන දඹුල්ල කණ්ඩායම සමඟ තරගයට ක්‍රීඩාකරයි.

PHOTO 2023 08 01 16 20 32


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...