The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ODI 3, T20 3, Test 2: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක

T

The Leader Desk

May 3, 2026 • 3:31 PM

ODI 3, T20 3, Test 2: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග තුනක්, ජාත්‍යන්තර විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම
  • ඊට පෙර, සිවු දින තරගයක් ජූනි 18 සිට 21 දක්වා ඇන්ටිගා හි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.
  • (සටහන : වර්නන් ගුණසේකර) 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු gunasekera33@gmail.com      
අකුරු ප්‍රමාණය (Font Size):

පිණිස ජූනි-ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වනවා.

ජාත්‍යන්තර එක්දින තරගමාලාවෙන් ආරම්භ වන සංචාරය අවසන් වන්නේ ටෙස්ට් තරගමාලාවෙන්.

ජාත්‍යන්තර එක්දින තරග ජූනි 3, 6 හා 8 දිනවලත් ජාත්‍යන්තර විස්සයි20 තරග ජූනි 11, 13 හා 14 යන දිනවලත් ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබිනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු ටෙස්ට් ගැටුම ජූනි 25 සිට 29 දක්වාත්, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 3 සිට 7 දක්වාත් ඇන්ටිගා කොදෙව් දූපතේ සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

gghtgff
ඊට පෙර, සිවු දින තරගයක් ජූනි 18 සිට 21 දක්වා ඇන්ටිගා හි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...