The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් ජරමර අස්සේ රවිත් ක්‍රිකට් වලට අත ගසයි !

T

The Leader Desk

November 8, 2023 • 5:03 PM

ක්‍රිකට් ජරමර අස්සේ රවිත් ක්‍රිකට් වලට අත ගසයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රවි සමහ තාරුණ්‍ය ( youth with ravi) සංවිධානය ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන
  • 12 කගේ සභාගිත්වයෙන් මෙම තරඟාවලිය, හිටපු මුදල් අමාත්‍යවරයකු සහ එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවි කරුනානයකගේ උපදේශකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
  • ' B20 ක්‍රිකට් කානිවල් සැනකෙලිය' නොවැම්බර් 26 වන ඉරිදා දිනයේ උදැසන 8.00සිට පස්වරු 6.00 දක්වා මෝදර මුතුවැල්ල ක්‍රීඩංගනයේදී පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

' B20 ක්‍රිකට් කානිවල් සැනකෙලිය' නොවැම්බර් 26 වන ඉරිදා දිනයේ උදැසන 8.00සිට පස්වරු 6.00 දක්වා මෝදර මුතුවැල්ල ක්‍රීඩංගනයේදී පැවැත්වේ.

කන්ඩායම්. 12 කගේ සභාගිත්වයෙන් මෙම තරඟාවලිය, හිටපු මුදල් අමාත්‍යවරයකු සහ එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවි කරුනානයකගේ උපදේශකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රවි සමහ තාරුණ්‍ය  ( youth with ravi) සංවිධානයේ සංවිධායකවරුන් වන තරිදු කුමාරපේලි සහ දශික මුදලිගේ මෙම තරඟාවලිය සම්බන්ධයෙන්  අදහස් දක්වමින් කියා සිටියේ, වඩාත් විදිමත් අකාරයෙන් ක්‍රිඩා සමජ පවත්වා ගෙන ග්‍රාමීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩවට තරුනයන් දායාද කිරිමට තම සංවිධානය ඉදිරියටත් අඛන්ඩව ක්‍රියා කරන බවයි.

තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ පැවති අතර ඊට අදාල ජයාරූප කිහිපයක් පහත පළවේ.

youth with ravi 4

youth with ravi 2

youth with ravi 3

youth with ravi 1

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...