The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා නැගීඑන කාන්තා පිළට තියුණු ජයක් - (Sports with Himashi)

T

The Leader Desk

June 13, 2023 • 10:42 AM

ශ්‍රී ලංකා නැගීඑන කාන්තා පිළට තියුණු ජයක් - (Sports with Himashi)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2022/23, අවසන් තරගයේදී ඉන්දියාව පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.
  • ඒ වගේම ආසියානු ක්‍රිකට් කවුන්සිලය හොංකොං හීදී පවත්වන ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම  සහභාගිවුණු මුල්ම තරගයෙන් තියුණු ජයක් ලබාගන්න සමත්වුණා.
  • මේ තරගයේදි විනය කඩකිරීමේ චෝදනාව නිසා ඉන්දියානු කණ්ඩායමට වගේම ආරම්භක පිතිකරු ශුබ්මාන් ගිල්ට දඩ මුදලක් නියම කරන්න ජාත්‍යන්තර ‍ක්‍රිකට් කවුන්සිලය තීරණය කලා.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ තරගයේදි විනය කඩකිරීමේ චෝදනාව නිසා ඉන්දියානු කණ්ඩායමට වගේම ආරම්භක පිතිකරු ශුබ්මාන් ගිල්ට දඩ මුදලක් නියම කරන්න ජාත්‍යන්තර ‍ක්‍රිකට් කවුන්සිලය තීරණය කලා.

ඒ වගේම ආසියානු ක්‍රිකට් කවුන්සිලය හොංකොං හීදී පවත්වන ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම  සහභාගිවුණු මුල්ම තරගයෙන් තියුණු ජයක් ලබාගන්න සමත්වුණා.

ඒ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිවයි.






JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...