ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට හෙට (23) සිට එක්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ලක්වී නිදොස් කොට නිදහස් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කළේය.
නමුත් ඔහුට ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිනොවුයේ දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය ඔහුට පනවා තිබු තහනම ඉවත් නොකළ නිසය.
ධනුෂ්ක නියෝජනය කළ සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල පැවසුවේ විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ තහනම ඉවත් කිරීමට තීරණය කළ බවය.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට SSC ය නියෝජනය කරමින් දේශීය තරග ක්‍රීඩා කිරීමට අවසර ලබාදී තිබේ.
ඒ සමග මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට ධනුෂ්ක ක්‍රීඩා කිරීමට නියමිතය.
(aruna.lk)
ධනුෂ්කගේ SSC ක්‍රිකට් තහනම ඉවතට
T
The Leader Desk
December 22, 2023 • 10:17 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය අවසර ලබාදී තිබේ.
- ධනුෂ්ක නියෝජනය කළ සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල පැවසුවේ විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ තහනම ඉවත් කිරීමට තීරණය කළ බවය.
- ඒ සමග මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට ධනුෂ්ක ක්‍රීඩා කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



