The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මෙරට පළමු T 10 තරගාවලිය දෙසැම්බරයේ දී

T

The Leader Desk

July 11, 2023 • 8:26 AM

මෙරට පළමු T 10 තරගාවලිය දෙසැම්බරයේ දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට පළමු ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
  • විදේශීය ක්‍රිඩකයන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති එම තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් සහභාගී විමට නියමිතය.
  • සෑම කණ්ඩායමක් සඳහා ද ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 06 දෙනෙකු විදෙස් ක්‍රීඩකයන් විය යුතු බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
  • මීට සමගාමීව ටී ටෙන් කාන්තා තරගාවලියක්ද පැවැත්වීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කණ්ඩායම් 04ක් සහභාගී වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව එම තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා සිට 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

විදේශීය ක්‍රිඩකයන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති එම තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් සහභාගී විමට නියමිතය.

සෑම කණ්ඩායමක් සඳහා ද ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 06 දෙනෙකු විදෙස් ක්‍රීඩකයන් විය යුතු බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මීට සමගාමීව ටී ටෙන් කාන්තා තරගාවලියක්ද පැවැත්වීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කණ්ඩායම් 04ක් සහභාගී වීමට නියමිතය.

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...