The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T10 තරගාවලියේ වෙන්දේසිය කල්දමයි - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපල පෙන්වයි

T

The Leader Desk

November 5, 2023 • 1:55 PM

T10 තරගාවලියේ වෙන්දේසිය කල්දමයි - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපල පෙන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘Lanka T10’ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය
  • එම විරෝධයන්ට ප්‍රතිචාර දක්වමින් 2022 ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපල ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසන් ප්‍රගති වාර්තාවක් ප්‍රකාශයට පත්කර ඇත.
  • සබැඳි පුවත් වේග රිද්මයේ T10 ක්‍රිකට් ශ්‍රී ලංකාවටත්  
අකුරු ප්‍රමාණය (Font Size):

මේ මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය  කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මේ වන විට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් මෙවැනි ප්‍රධාන තරගාවලියක වෙන්දේසියක් පැවැත්වීමට තරම් පරිසරයක් නොමැති බවත් ඒ හේතුව එම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කල්දැමීමට පියවර ගත් බවත් ශ්‍රී ලංකා බලධාරීන් එම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වලට දැනුම්දී තිබේ.

‘Lanka T10’ ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේදී අසාර්ථකවීම පිළිබඳ විරෝධය දක්වමින් ඇතැම් සංවිධානාත්මක පිරිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට බලපෑම් කරමින් සිටිති.

එම විරෝධයන්ට ප්‍රතිචාර දක්වමින් 2022 ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපල ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසන් ප්‍රගති වාර්තාවක් ප්‍රකාශයට පත්කර ඇත. එය පහත පළවේ.
SLC

සබැඳි පුවත්
වේග රිද්මයේ T10 ක්‍රිකට් ශ්‍රී ලංකාවටත්


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...