The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැතුම් නිස්සංකගේ ඉස්තරම් ශතකයෙන් ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට

T

The Leader Desk

February 17, 2026 • 3:48 AM

පැතුම් නිස්සංකගේ ඉස්තරම් ශතකයෙන් ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැතුම් නිස්සංක 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වාර්තා කළ පළමු ශතකය ආධාරයෙන් ශ්‍රී ලංකාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව කඩුලු අටකින් පරදවමින් ‘සුපිරි 8’ වටයට පිවිසියා.
  • මෙය ඔස්ට්‍රේලියාව ට එරෙහිව T20 ලෝක කුසලාන තරගයක වාර්තා වූ පළමු ශතකයයි.
  • මීට කළින් තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2014 තරගාවලියේ මීර්පූර් හිදී පාකිස්තානයේ උමාර් අක්මාල් ලබා ගත් ලකුණු 94.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com      
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ මේ ආරම්භක පිතිකරුවා හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින් පන්දු 52කින් ලකුණු 100ක් ලබා ගත්තේ 192.31ක විස්මිත ප්‍රහාරක වේගයකින්.

මෙය ඔස්ට්‍රේලියාව ට එරෙහිව T20 ලෝක කුසලාන තරගයක වාර්තා වූ පළමු ශතකයයි. මීට කළින් තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2014 තරගාවලියේ මීර්පූර් හිදී පාකිස්තානයේ උමාර් අක්මාල් ලබා ගත් ලකුණු 94.


warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...