රනිල් බිත්තියට හේත්තු කර ප්රශ්නය විසඳාගත හැකි ද? - (රටේ රාළ වීඩියෝවක්)
අපේ සමාජයේ ආයෙත් වැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පත්වෙලා.
අපේ සමාජයේ ආයෙත් වැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පත්වෙලා.
බොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාව වූ අමිතාබ් බච්චන් සහ ඔහුගේ බිරිඳ ජයා ප්‍රධාන භූමිකාවලට පණ පෙවූ, 1973 වසරේ දී අතිශය ජනප්‍රිය වූ 'අභිමාන්' චිත්‍රපටයට මේ වසරේ දී වසර 50ක් පිරීම නිමිත්තෙන් එම සිනමා පටයේ කල්පවත්නා චමත්කාරය සහ බලපෑම පිළිබඳව බීබීසී පුවත් සේවය කරන විමසා බැලීමකි මේ.
වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වී, ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි අවසාන දිනය
“උතුරේ දෙමළ ජනතාව බෙදුම්වාදීන්ය” කියා නිර්මාල් දේවසිරි ඉතා බරපතල ප්‍රකාශයක් කරනවා (රූපය බලන්න).
ඊයේ පෙරේදා දවසක ලාල්කාන්ත නිවාඩුවක් ගත්තේ ගෙදර වැඩ ගොඩ ගැහිලා, ඔයා හැමදාම හතේ කොනේ කියා ලාල්ගේ නෝනා නහයෙන් අඬන්නට පටන් ගත් නිසාය.
අපේ රටේ දේශපාලන පක්ෂවලට නුදුරු අනාගතයේ බරපතල නායකත්ව අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා.
පහුගිය 20 වෙනිදා IMF එකෙන් දෙන්න තීරණය කරපු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදලෙන් මිලියන 333 ක
ලාංකීය සාහිත්‍ය හා කලාව තුළ නිර්මාණකරුවකු ස්ථානගත කිරීම මේ මොහොත වන විට සිදුවන්නේ සම හරක් ප්‍රවීණ නිර්මාණකරුවන්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රණ මාධ්‍යවලට රිසි පරිදි ය.
දෙවෙනි ලෝක යුද්ධයෙන් අනතුරුව තහනම් කර තිබෙන ආයුද යොදාගනිමින් රුසියානු හමුදා යුක්රේනයේ දැවැන්ත යුද අපරාධ සිදු කරමින් සිටින බවට චෝදනා කරන යුක්රේන හමුදා සමග සටන්කරමින් සිටින ශ්‍රී ලාංකික සෙබලෙක් එවැනි එක් පොකුරු බෝම්බ ප්‍රහාරයකින් තමන්ට ද දරුණු ලෙස තුවාල වූ බව පවසයි.