The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 196 of 2910 (43,643 articles)

ට්‍රම්ප්ගේ 'උපන්ගෙයි පුරවැසි තහනමට' ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහරක්: විධායක නියෝගය කුණු කූඩයට!
විදේශ

ට්‍රම්ප්ගේ 'උපන්ගෙයි පුරවැසි තහනමට' ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහරක්: විධායක නියෝගය කුණු කූඩයට!

ඇමෙරිකානු භුමියේ උපදින ඕනෑම දරුවෙකුට ව්‍යවස්ථාවෙන් හිමි "උපත් අයිතියේ පුරවැසිභාවය" (Birthright Citizenship) ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි

The Leader Desk3 months ago
දශක එකහමාරකට ඉහතදී කැලෑවක් මැද කොටුකළ දෙමළ අම්මාවරුන් මුල් ගම්බිම් ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක
පුවත්

දශක එකහමාරකට ඉහතදී කැලෑවක් මැද කොටුකළ දෙමළ අම්මාවරුන් මුල් ගම්බිම් ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක

යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගැනිම නිසා සිය පාරම්පරික මුල් භුමියෙන් පලවා හරිනු ලැබ රජය විසින් කැලයක් මැද පිහිටවු ගම්මානයක දශක එක හමාරකට ආසන්න

The Leader Desk3 months ago
රේගු බදු සෙල්ලම 2028 සිට කඩුල්ලෙන් කඩුල්ලට වෙනස් වෙයි: දේශීය නිෂ්පාදකයන්ට අලුත් රැකවරණයක්!
පුවත්

රේගු බදු සෙල්ලම 2028 සිට කඩුල්ලෙන් කඩුල්ලට වෙනස් වෙයි: දේශීය නිෂ්පාදකයන්ට අලුත් රැකවරණයක්!

පාරා-තීරුබදු (Cess බද්ද) අදියර තුනකින් සහමුලින්ම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

The Leader Desk3 months ago
පුතා හිරේ වැටීම ගැන විජයදාස පළමු වරට කට අරී: ජනාධිපති ලේකම් පත්වීමත් රාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ලක!
පුවත්

පුතා හිරේ වැටීම ගැන විජයදාස පළමු වරට කට අරී: ජනාධිපති ලේකම් පත්වීමත් රාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ලක!

"ඩුබායිවලින් සල්ලි ගෙනාව නම් එයාර්පෝට් එකට අහුවුණේ නැත්තේ ඇයි?" - විජයදාසගෙන් තාර්කික ප්‍රශ්නයක්

The Leader Desk3 months ago
විහාරස්ථානයකට යටකළ ඉඩම් ඉල්ලා පොසොන් පොහෝ දින කන්කසන්තුරේ විරෝධතාවක්
පුවත්

විහාරස්ථානයකට යටකළ ඉඩම් ඉල්ලා පොසොන් පොහෝ දින කන්කසන්තුරේ විරෝධතාවක්

යුද හමුදා අනුග්‍රහයෙන් උතුරේ ඉදි කර තිබෙන බෞද්ධ විහාරයක දෙමළ ජනයා අයිතිය කියා පාන ඉඩම් වහාම ආපසු ලබා දෙන ලෙස බලකරමින්

The Leader Desk3 months ago
BOI එක භාරදෙමින් දුමින්ද හුලංගමුවට පත්වීම් ලිපිය දෙයි: නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න!
පුවත්

BOI එක භාරදෙමින් දුමින්ද හුලංගමුවට පත්වීම් ලිපිය දෙයි: නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න!

ජනාධිපති ලේකම් අද (30) පස්වරුවේ නව සභාපති ඇතුළු පිරිසට නිල වශයෙන් පත්වීම් භාරදෙයි

The Leader Desk3 months ago
මැදපෙරදිග යුද ගිනි මැද IMF එක ලංකාවට දුන් රතු නිවේදනය: 'ප්‍රතිසංස්කරණ පස්සට ගහන්න එපා!'
පුවත්

මැදපෙරදිග යුද ගිනි මැද IMF එක ලංකාවට දුන් රතු නිවේදනය: 'ප්‍රතිසංස්කරණ පස්සට ගහන්න එපා!'

මැදපෙරදිග අර්බුදය නිසා තෙල් මිල 50%කින් ඉහළට; ලංකාවේ ඉලක්ක කිහිපයක් ලිහිල් කිරීමට IMF එක එකඟ වෙයි

The Leader Desk3 months ago
නියර මකා වී ගොවිතැනින් ගොඩ යාමට ගොවියාට ඉඩ දීම | Wijayananda Jayaweera
Opinion

නියර මකා වී ගොවිතැනින් ගොඩ යාමට ගොවියාට ඉඩ දීම | Wijayananda Jayaweera

ඇතැම් රූපවාහිනී තිරවල දිස් වෙන ආකාරයට අනුව වී ගොවීන් මුහුණ දෙන අස්වැන්න අලෙවි කර ගැනීමේ ප්‍රශ්නය

The Leader Desk3 months ago
සොම්නස දොම්නස මැද ඇසෙන ටෙහ්රාන සුසුම් හඬ
විදේශ

සොම්නස දොම්නස මැද ඇසෙන ටෙහ්රාන සුසුම් හඬ

එක්සත් ජනපදය සහ ඉරානය අතර අතුරු සටන් විරාම සමයේ ටෙහ්රානයේ ජීවිතය සාමකාමී, සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති සෙයකි.

The Leader Desk3 months ago
කළුබෝවිලට රුපියල් මිලියන 555ක අලුත්ම ප්‍රතිකාර ඒකක තුනක්: හෘද රෝගීන්ට ලොකු සහනයක්!
පුවත්

කළුබෝවිලට රුපියල් මිලියන 555ක අලුත්ම ප්‍රතිකාර ඒකක තුනක්: හෘද රෝගීන්ට ලොකු සහනයක්!

ලංකාවේ සමස්ත කැත්ලැබ් (Cath Lab) ප්‍රමාණය වසර අවසානයට පෙර 10 සිට 26 දක්වා ඉහළට

The Leader Desk3 months ago
චෙම්මනියේ නොනිමෙන ප්‍රදීපය අසලින් උරුමයේ ගිනිහුල ව්‍යාපාරය දියත් කෙරේ
පුවත්

චෙම්මනියේ නොනිමෙන ප්‍රදීපය අසලින් උරුමයේ ගිනිහුල ව්‍යාපාරය දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවලෙන් මේ වන විටත් මතු කර ගෙන තිබෙන හය, හතර කිසිත් නොදත් කිරි සප්පයන්ද ඇතුළු හාරසීයකට

The Leader Desk3 months ago
'ලංකාවේ 'තේ වයින්' (Champagne of Ceylon Tea) වඳවීමේ තර්ජනයක !
පුවත්

'ලංකාවේ 'තේ වයින්' (Champagne of Ceylon Tea) වඳවීමේ තර්ජනයක !

අර්තාපල් සහ කැරට් වගාව සඳහා පමණක් මේ වන විටත් තේ ඉඩම් හෙක්ටයාර 400ක් මුළුමනින්ම විනාශ කර දමලා

The Leader Desk3 months ago
'දශකයක් තිස්සේ ඇදෙන ලැජ්ජාසහගත e-Motoring ව්‍යාපෘතිය' : RMV එක ඩිජිටල් නොකර හොරකමට ඉඩ හැරියේ කවුද?
පුවත්

'දශකයක් තිස්සේ ඇදෙන ලැජ්ජාසහගත e-Motoring ව්‍යාපෘතිය' : RMV එක ඩිජිටල් නොකර හොරකමට ඉඩ හැරියේ කවුද?

2018 දී කොන්ත්‍රාත් දුන් තාක්ෂණික පද්ධතිය තවමත් අතහැර දමා පරණ ලේඛන ක්‍රමයටම වැඩ

The Leader Desk3 months ago
'ලංකාවේ තේ වගාවට අලුත්ම 'ගම්මාන' 500ක්' : 2030 වන විට ඩොලර් බිලියන 2.5ක් හොයන මහ සැලසුමක්
පුවත්

'ලංකාවේ තේ වගාවට අලුත්ම 'ගම්මාන' 500ක්' : 2030 වන විට ඩොලර් බිලියන 2.5ක් හොයන මහ සැලසුමක්

"Ceylon Tea Village" දැවැන්ත ව්‍යාපෘතියේ පළමු අදියර දිස්ත්‍රික්ක 14ක ගම්මාන 144කින් ජූලි 15 වැනිදා ඇරඹේ

The Leader Desk3 months ago
NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
පුවත්

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප

අනුමත තනතුරුවලින් පිටත බඳවාගත් තිදෙනෙකු මුදල් ඇමතිවරයාගේ පෞද්ගලික සේවයට යොමු කරලා

The Leader Desk3 months ago