The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 195 of 2910 (43,643 articles)

නැගෙනහිර ඉඩම් වෙනුවෙන් ආණ්ඩුව පත් කළ විශේෂ කමිටුව හකුලා ගන්නා ලෙස ජනපතිට ඉල්ලීම්
පුවත්

නැගෙනහිර ඉඩම් වෙනුවෙන් ආණ්ඩුව පත් කළ විශේෂ කමිටුව හකුලා ගන්නා ලෙස ජනපතිට ඉල්ලීම්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත් ඉඩම් සම්බන්ධයෙන් කටයතු කිරීමට වෙනත් පලාත්වල නැති ආකාරයේ විශේෂ කමිටුවක් පත් කිරීමට

The Leader Desk3 months ago
ඩොලර් බිලියනයේ ‘ෆැන්ටම්’ ජාවාරම: මූල්‍ය පද්ධතියේ හදවතටම ඇඟිල්ල දිගුවේ
පුවත්

ඩොලර් බිලියනයේ ‘ෆැන්ටම්’ ජාවාරම: මූල්‍ය පද්ධතියේ හදවතටම ඇඟිල්ල දිගුවේ

මහ බැංකුව සහ වාණිජ බැංකු 13ක් වගඋත්තරකරුවන් වන ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවක නියාමන අසමත් වීම් සෙවීමට පාර්ලිමේන්තු පරීක්ෂණයක් ඉල්ලයි.

The Leader Desk3 months ago
තලිබාන් හමුදාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්
විදේශ

තලිබාන් හමුදාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්

පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව, ඇෆ්ඝන් තලිබාන් පාලනය පැවසීය.

The Leader Desk3 months ago
ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි -නාමල් රාජපක්ෂ
පුවත්

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි -නාමල් රාජපක්ෂ

රජයේ සේවකයන්ට හාල් කිලෝ 20ක් ණයට දීම උපරිම සහනය කරගත් ආණ්ඩුවේ වත්මන් ආර්ථික නොහැකියාව

The Leader Desk3 months ago
'අපේ කතාවක් නෑ' - ඉරාන නියෝජිතයෝ ; 'ආයෙ ගහන්න වෙයි' - ජනපති ට්‍රම්ප්
විදේශ

'අපේ කතාවක් නෑ' - ඉරාන නියෝජිතයෝ ; 'ආයෙ ගහන්න වෙයි' - ජනපති ට්‍රම්ප්

සාම කතා බහ පිණිස පිටත්ව ගිය ඉහළ පෙළ එක්සත් ජනපද කිසිදු නියෝජිතයකු හමු වීමේ අදහසක් නැතැයි ඉරානය අද (1) නිවේදනය කළේය.

The Leader Desk3 months ago
පිල්ලෙයාන්ගේ නඩුවේ PTA පටලැවිල්ලක්: CID ප්‍රකාශය පරස්පරයි!
පුවත්

පිල්ලෙයාන්ගේ නඩුවේ PTA පටලැවිල්ලක්: CID ප්‍රකාශය පරස්පරයි!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ නඩු පැවරීමට එරෙහිව ආරක්ෂක පාර්ශවයෙන් මූලික විරෝධතා

The Leader Desk3 months ago
105 වන සංවත්සරය සමරන චීන කොමියුනිස්ට් පක්ෂය
විදේශ

105 වන සංවත්සරය සමරන චීන කොමියුනිස්ට් පක්ෂය

චීන කොමියුනිස්ට් පක්ෂය(CPC) ලොව පැරණිතම දේශපාලන පක්ෂවලින් එකක් පමණක් නොව, වැඩිම කාලයක් රටක පාලනයේ සිටින පාලක පක්ෂය ද වේ.

The Leader Desk3 months ago
IMF එක ගිය පසු එළියට ආ බිහිසුණු ඇත්ත !
විශේෂාංග

IMF එක ගිය පසු එළියට ආ බිහිසුණු ඇත්ත !

රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් වසා ඇති IMF රතු නිවේදනය: උද්ධමනය ඉහළට, සංචාරක පැමිණීම් සහ විදේශ සංචිත වේගය අඩාල වෙයි

The Leader Desk3 months ago
කල්මුණේදී ලත් පා පහර නොතකා යළි කතරගම පාද යාත්‍රාවට එක් වූ සුබ්‍රමනියම්
විශේෂාංග

කල්මුණේදී ලත් පා පහර නොතකා යළි කතරගම පාද යාත්‍රාවට එක් වූ සුබ්‍රමනියම්

යාපනයේ සිට කතරගම දක්වා ගමන් ගන්නා ඓතිහාසික වාර්ෂික පාද යාත්‍රාවට එක්ව සිටි හින්දු බැතිමතුන්ගේ මෙන්ම රට පුරා වෙසෙන සුවිසල් පිරිසකගේ දැඩි ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ‘සුබ්‍රමනියම්’

The Leader Desk3 months ago
සලෙයි උපවාසය අතහරී: පාස්කු ප්‍රහාරයේ සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්ගෙන් හදිසි තීන්දුවක්!
පුවත්

සලෙයි උපවාසය අතහරී: පාස්කු ප්‍රහාරයේ සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්ගෙන් හදිසි තීන්දුවක්!

නීතිඥවරුන්ගේ දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ සුරේෂ් සලෙයි සිය මාරාන්තික උපවාසය අවසන් කිරීමට තීරණය කරයි

The Leader Desk3 months ago
ෂැංහයි ගොස් පම්පෝරි ගැසූ ලංකාවේ 'AI සිහිනය': පිටරටට ෂෝ-ඕෆ් දැම්මාට ඇතුළත හිස් ද?
පුවත්

ෂැංහයි ගොස් පම්පෝරි ගැසූ ලංකාවේ 'AI සිහිනය': පිටරටට ෂෝ-ඕෆ් දැම්මාට ඇතුළත හිස් ද?

"අපි AI පාරිභෝගිකයෝ නෙවෙයි, නිෂ්පාදකයෝ වෙනවා" - නියෝජ්‍ය ඇමති ඉංජි. එරංග වීරරත්න MWC හිදී ලොකු ටෝක් එකක් දෙයි

The Leader Desk3 months ago
කොළඹ වරායේ කන්ටේනර් වාර්තා බිඳෙද්දී ඉන්දියාවෙන් එල්ල වන නිහඬ තර්ජනය : අපේ ඩොලර් උල්පත වැසෙයිද?
පුවත්

කොළඹ වරායේ කන්ටේනර් වාර්තා බිඳෙද්දී ඉන්දියාවෙන් එල්ල වන නිහඬ තර්ජනය : අපේ ඩොලර් උල්පත වැසෙයිද?

2026 පළමු මාස 5ට TEUs මිලියන 3.7ක් පටවමින් කොළඹ වරාය 13.5%ක ඉහළ වර්ධනයක් සලකුණු කරයි

The Leader Desk3 months ago
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මිලියන 80ක අභිරහස විසඳෙයි !
පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මිලියන 80ක අභිරහස විසඳෙයි !

ශ්‍රී ලංකන් සමාගම වැරදිකරුවකු නොව ජාත්‍යන්තර BEC සයිබර් මංකොල්ලයක ගොදුරක් බව විධිමත් පරීක්ෂණවලින් තහවුරු වෙයි

The Leader Desk3 months ago
'දැන් නම් අමාරුයි' - විරෝධතාවය අද (ජුලි 01)
පුවත්

'දැන් නම් අමාරුයි' - විරෝධතාවය අද (ජුලි 01)

මොකක්ද මේ? බඩු මිල, විදුලි සහ ගෑස් ගාස්තු අහස උසට ඉහළ යාම හමුවේ පීඩාවට පත් පුරවැසියන්ගේ නිශ්ශබ්ද වේදනාව වීදි සටනක් බවට පරිවර්තනය කරමින් අද (ජුලි 01) කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සුවිශේෂී විරෝධතාවක් පැවැත්වේ.

The Leader Desk3 months ago
අනුරාධපුරයේ 'ශ්‍රීලනිප දුන්තෙල් බත් දන්සල' කරුවලේ: නගර සභාවට චෝදනා
පුවත්

අනුරාධපුරයේ 'ශ්‍රීලනිප දුන්තෙල් බත් දන්සල' කරුවලේ: නගර සභාවට චෝදනා

වීදි ලාම්පු නිවා දැමීම නිසා බැතිමතුන් අපහසුතාවට

The Leader Desk3 months ago