ජාතික ජන බලවේගය පසුගියදා සංවිධානය කළ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ලවුණ වෙලාවෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිතවතුන් පිරිසක් සමඟ කියලා තියෙනවා මම වගේ නෙමෙයි රනිල් හොඳට ගහන්න දන්නවා කියලා.



මේ කතාව ඇතුලු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් 'නෙත් නිවුස්' කණින් කොණින්' ඇසුණු කතා විශේෂාංගය පහත වීඩියෝවෙන් නරඹන්න.

 




JW


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්