1200 x 80 DMirror

හැම කෙනෙකුටම තමන්ට දැනෙන ගහක් තියෙන්න ඕන.



කාට නැති වුනත් ඒ ගහට හිතට දැනෙන දුක කියන්න පුළුවන් .

ගස් අපිව අහගෙන ඉන්නවා.

තිළිණි ප්‍රියමාලි සිය ෆේස්බුක් පිටුවෙ සටහනක් තබා තිබුනා.

'' හැම කෙනෙකුටම තමන්ගේම කියල දැනෙන ගහක් තියෙන්න ඕන. අපි නිතර කතා කරන, දුකක් හිතුනම කියන, ආදරෙන් අතගාන ගහක්. එතකොට ඒ ගහත් එක්ක අපි කතා කරන්න පටන් ගන්නවා. නෑ, ගහ අපිත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මේ තමයි මගේ ගහ. එයා මගුල් කරඳ ගහක්. මගේ හැමදෙයක් ගැනම මේ ගහ දන්නවා.

නිහඩ ගහකොල ජීවිතේකට කියන කතාව, ගොඩක් කතා කරන මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. මොකද ඒ ගොල්ලොන්ගෙ ජීවිතේ එක එක කතා පිරිලා. ඒ මනස්වල ඉඩක් නෑ සොබා දහම කියන දේ ඇහෙන්න.''

PHOTO 2023 05 30 10 43 38

ලංකාවේ මූල්‍ය වංචා රැජින ලෙස කිරුළු පළන් තිළිණි ප්‍රියමාලි ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහන් පළකරමින් සිටින්නේ,  සිය ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙමින් පවතින මොහොතකය.

එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ චින්තන ධර්මදාසයි.


සබැඳි පුවත් :
තිළිණි ප්‍රියමාලි ගැන චිත්‍රපටියක වැඩ ඇරඹෙයි !


 

JW


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම

නවතම පුවත්