දැන් දැන් එනපොට එච්චර හොඳ මදි කියලා , ජනාධිපති වික්‍රමසිංහ ටත් තේරෙන්න පටන් අරන් ලු. ආණ්ඩුව කරන වැඩ ගැන, ආණ්ඩුවේ මධ්‍යවලින්වත් හරි

හමන් පබ්ලිසිටියක්  ලැබෙන්නේ නෑ  කියලා , ලොකු අවුලක ලු ඉන්නේ.

'' කොහෙද බන්දුල මිඩියා එකයි , ට්‍රාන්ස්පෝට් එකයි බලන්නේ නෑනේ . හයිවේ ගැන විතරයි උනන්දුව.. බන්ධුල ගෙන් පබ්ලිසිටි ලැබෙයි කියලා , හෝප්ස් (hopes) තියා ගන්න එපා..'' හිටපු ඇමති මිත්‍රයෙක් පහුගිය දවසක ජනාධිපති වික්‍රමසිංහට කියලා .

ඒ කතාවල ඇත්ත නැත්ත මොනවා වුනත් , ඔන්න ආණ්ඩුව උස්සන මිඩියා කැම්පේන් එක මහින්දානන්ද ට බාරදීලා කියල ආරංචියි.  විපක්ෂෙට ගහන කොන්ත්‍රාත්තුව ලන්සලට බාරදීලා ....

සම්පුර්ණ කතාව අහගන්න පහත වීඩියෝව බලන්න


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්