අගමැති මහින්ද රාජපක්ෂගේ බාහිර පෙනුමට සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු

ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

ඔහු නමින් ඒ.වී.සුබා රෙඩ්ඩිය.

ඔහු එරට අන්ද්‍රා හා තෙලන්ගානා යන ප්‍රාන්තවල තම දේශපාලන කටයුතු මෙහෙයවු ලබන අතර එම ප්‍රදේශවල විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින තෙලිගු දේශම් පක්ෂයේ නායකයා වන්නේ ද සුබා රෙඩ්ඩිය.

(mawratanews.lk)

118611794 994608580999131 8367129229162616471 n

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image