ලංකාවෙ අවුරුදු 16ක කොල්ලෙක් අවුරුදු තිස් ගාණක ගුරුවරියක් එක්ක සම්බන්ධයක් පවත්වලා. ඒ ගුරුවරිය එක්ක වාර ගණනාවක් හෝටල්වලට ගිහින්.



දැන් ඒ කොල්ලට අවුරුදු 20ක්. වෙනත් ප්‍රේම සම්බන්ධයකුත් පවත්වගෙන යනවලු. මේ කොල්ලා අර ටීචර් තමන්ව අපහරණය කළා කියල නඩුවක් දානවා. ඔය ප්‍රවෘත්තිය නිව්ස් සයිට්වල පලවෙනවා.

මෙතනදි වැදගත් කාරණයක් තමයි අවුරුදු 16 කියන්නෙ ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකි වයසක් කියන එක.

අනික ලංකාවෙ ජීවත් වුනු තරුණයො බහුතරයක් පිලිගන්නවා මේක තමන්ගේ ෆැන්ටසියක් බව. ඒ කියන්නෙ යම් කෙනෙකුට බලහත්කාරයක් සිදුවෙන්න බෑ කියන එක නෙමෙයි. නමුත් සමාජ සංස්කෘතික බලය තියෙන්නෙ ඒක විඳින්න බලාගෙන ඉන්න ෆැන්ටසියක් කියන එකට.

එතනදි අපහරණයක් හෝ බලහත්කාරයක් සිදුවුනත් අවුරුදු හතරකට පස්සෙ නැවත හැරිලා මේ විදිහට නඩු පැවරීම අර ඇමරිකාවෙ ජනප්‍රිය වුනු මීටූ රැල්ලෙන් ආපු ලෙඩක්.

 

යම් කාරණයක් ගැන තමන්ට අවුරුදු ගානක් ගතවෙලා හිතෙන දෙයින් අර අතීතයට වරදකාරීත්වයක් පවරන්න බෑ. ඒක ඒ මොහොතෙ දෙන්නෙක් අතර සිදුවුනු ගනුදෙනුවට සහ ඒ කාලයට සාපේක්ෂයි. මෙතනදි සම්බන්ධතාවය වදයක් වීම නිසා හෝ වෙනත් කාරණයක් නිසා මේ තරුණයා පලිගන්න යනවා කියන එකටයි වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ.

 

මේ ගැන පෝස්ට් එකක් ලියද්දි මං ඒක ටිකක් සැරට ලිව්වා. ඒකට හේතුවමත් සංස්කෘතිකව අධිපති කතිකාව තේරුම් ගන්නෙ නැතුව ළදරු මානසිකත්වයක් මවාපෑම ගැන තියෙන විරෝධය. වෙන විදිහකට කිව්වොත් කෙල්ලෙක් වැඩිහිටි පිරිමියෙක් අතින් අතවරයට ලක්වීම සහ කොල්ලෙක් වැඩිහිටි කාන්තාවක් අතින් අතවරයට ලක්වීම කියන්නෙ එකම සංස්කෘතික කතිකාවක් නෙමෙයි.

කොල්ලා සහ කාන්තාව අතර සම්බන්ධයේදී කොල්ලාව වික්ටිම් කෙනෙක් නැත්තං පීඩිතයෙක් හැටියට හඳුනාගැනෙන සමාජ මානසිකත්වයක් නෑ. ඒක හොඳ තත්වයක් විදිහටයි මං දකින්නෙ.

 

අපි හැම තැනකම වික්ටිම් මෙන්ටැලිටියක් ක්‍රි‍යේට් කිරීම නෙමෙයි කළ යුත්තෙ. වික්ටිම් මෙන්ටැලිටි එක සංස්කෘතිකව පවතින තැනත් වෙනත් ආකාරයකට පරිවර්තනය කිරීමයි විය යුත්තෙ. අද පොලිටිකලි කරෙක්ට් සදාචාරවාදීන්ගේ උවමනාව වෙන්නෙ සමාජයේ හැම තැනකම වික්ටිම්ස්ලා නිර්මාණය කිරීම. ඒක හානිකර තත්වයක්.

 

Comment réagir face à la culture de la victimisation ?


මෙතනට අදාලව මං මගේ අතීතයේ සිදුවීමක් සිහිපත් කළා. පහේ පංතියෙදි මම අපේ පංතියෙ ළමයින්ට කසාද බැන්දට පස්සෙ කරන දේ කියල දෙන්න යනවා. ගලපටලය යනුවෙන් ඇති යමක් පුරුෂ ලිංගය ඇතුල් කිරීම නිසා සිඳී යනවා කියල මම උන්ට කියලා දෙනවා. මෙතන හිටපු නාහෙට නාහන එකෙක් මේ ගැන පංතියේ ටීචර්ගෙන් විමසනවා. ටීචර් මාව කැඳවනවා. ඊට පස්සෙ අම්මලටත් එන්න කියනවා. මගේ ආශ්‍රයන් ගැන හොයලා බලන්න කියනවා. කවුන්සලර් කෙනෙකුට පෙන්නන්න කියනවා. එතකල් සති අන්තෙ ටීචර්ගෙ ගෙදර එන්න කියනවා.

මේ සති අන්තය අමුතු එකක් වෙනවා. ටීචර් මාව නොයෙක් විදිහට ස්පර්ශ කරන්න ගන්න අතර ඇගේ නිරුවත් ප්‍රදේශ මට ස්පර්ශ කරන්නත් ඉඩ දෙනවා. ඉතාම කුලෑටියෙක් වුනු මං මේකෙන් බය වෙනවා. නමුත් ටීචර් කොහෙත්ම බලහත්කාරයක් විදිහට මාව පීඩාවට ලක්කිරීමක් සිදු කරන්නෙ නෑ.

මං මේ ගැන ඉස්කෝලෙ යාළුවන්ට කියනවා. ඒ වෙද්දි මගේ යාළුවන්ට මීට වඩා රසවත් අත්දැකීම් උන්ගෙ ගෙවල්වල තිබුන. මං තමයි තරමක් පිටිපස්සෙන් හිටියෙ. මේ කතාව අහන උන් මාව නෝන්ඩි කරනවා. ඒ අවස්ථාව ගැන උද්දාමයට පත්වෙනවා.

මේ දිරිගැන්වීමත් එක්ක මං තව සති අන්ත කීපයක් ටීචර්ලගෙ ගෙදර යනවා. ඊට පස්සෙ මට මේක ඇතිවෙනවා. මං ගෙදරට ටීචර් හරි අමුතුයි කියල කියනවා. ගෙදර අය ඊට පස්සෙ මාව යවන්නෙ නෑ. ටීචරුත් ආපහු කවදාවත් මගෙන් මොකුත් අහන්නෙ නෑ. ඔය අතරෙ අපේ පංති මාරු වෙනවා.

මේ අත්දැකීම සමහර විට පහේ පංතියෙ කෙනෙකුට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒත් මට මේක රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ඉතාම සුන්දර අත්දැකීමක් විදිහට. ඒකට බලපාන්නෙ සංස්කෘතිය කියලයි මං හිතන්නෙ. මේ සිදුවීම මහා භයානක දෙයක් නෙමෙයි විදිහට බාරගන්න වටපිටාවක් මට තිබුන. කොල්ලෙක් සහ ටීචර් කෙනෙක් අතර ෆැන්ටසිය මට තිබුන. ඒ හින්ද වික්ටිම් කෙනෙක් වෙනුවට මට ලැබුනෙ ජයග්‍රාහී ස්වභාවයක අත්දැකීමක්.

 

මං ඕක පෝස්ට් එකක සටහන් කරන්නෙ මේ වික්ටිම් මෙන්ටැලිටියට විරුද්ධව. නීතිය සහ සදාචාරය පවතින්නෙ මං මේ කියන දේට පිටින් සහ එය අභියෝග කරමින්. ඒත් මිනිහෙකුට තමන්ගේ ජීවිතය නීතියෙන් සහ සදාචා‍රයෙන් ඔබ්බට දකින්න හැකියාවක් තියෙන්න ඕන. ඩෙනිස් පෙරේරා මේකට කියන්නෙ ආචාර ධාර්මික තලයෙන් දැකීමේ හැකියාවක් පැවතිය යුතුයි කියල.

 

නීතිය සහ සදාචාරය කියන්නෙ මේ කාලයට අනුරූප දෙයක් විතරයි. ඒක මිනිස් පැවැත්ම එක්ක සම්බන්ධ කාරණයක් නෙමෙයි. අපි යම් සිදුවීමක් දිහා ඊට අදාල අයගෙ පුද්ගලික වපසරිය තුලින් තේරුම් ගැනීමක් කරද්දි අපිට මේ පැවැත්ම ගැන සාධකය මුනගැහෙනවා. එතකොට අපි බ්ලැන්කට් විදිහට අපචාර, අපහරණ චෝදනා ඇතුලෙන් ඒක බලනවා වෙනුවට ඇත්ත පවතින සංස්කෘතික සාධකවලට සාපේක්ෂව ඒ දිහා බලනවා.

අපේ සියල්ල නිවැරදි කිරීමේ බයස් එක හෙවත් අන්තගාමීබව වෙනුවට අපි ඒක මනුස්ස ගනුදෙනුවක් හැටියට දකින්න උත්සාහ කරනවා. එතනදි යමෙකුට හානියක් බලහත්කාරයක් සිද්ද වෙලා තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒත් බ්ලැන්කට් අර්ථකතන නැතුව අපි ඒ සිද්ධිය විශේෂව හඳුනාගෙන ජීවිතය ඇතුලෙන් ඒක කියවන්න උත්සාහ ගන්නවා.

ඒ වෙනුවට දැන් කරන්නෙ අපි ළඟ තියෙන අර්ථකතනවලින් ජීවිතවලට දමාගැසීමයි. ජීවිත වාරණය කිරීමයි. සංස්කෘතික තහංචි පැනවීමයි. ඇත්තට පවතින සංස්කෘතික සමාජ කාරණා නොතකා හරමින් වෙන රටකින් ආනයනය කළ මිනුම් දඩුවලින් අපේ මිනිස් සම්බන්ධතාවලට සීමා නිර්ණය කිරීමයි.

 

මේ සියල්ල පිටුපස ඇති බරපතල කාරණය ලිංගිකත්වය ගැන රිග්‍රෙසිව් ආකල්පයයි. ලිංගිකත්වය පොසිටිව් දෙයක් විදිහට බාරගැනීමෙන් මේ අර්බුද ගණනාවකට ලැබිය හැකි පිළියමට බාධා කිරීමයි. ලිංගිකත්වය හොඳ සතුටු දෙයක් හැටියෙන් බාරගන්නා සමාජයක අතවරයකට ලක්වෙන දරුවෙකුට දැනෙන පීඩාව අඩුයි.

 

මේ ගැන මං කාලයකට කලින් අපේ වෙරල තීරයේ දරුවන් එක්ක පර්යේෂණයක් පවා කළා. අපි විසින් අතවරය යැයි හඳුන්වන දේ ඒ අයගෙ ජීවිතවල එහෙම ඛේදනීය අත්දැකීම් වුනේ නෑ. මෙතනදි අවධාරණය කරන්න ඕන මේ කතා කරන්නෙ කොල්ලන්ගේ ජීවිත ගැන විතරයි කියන එක. ඒකට හේතුව කෙල්ලෙකුගේ ජීවිතය ගැන සංස්කෘතික කතිකාව ඉතාම පසුගාමී එකක්. ඕනෑම දේකින් අතවරයට අපහරණයට ලක්විය හැකි පෙති සිඳී යා හැකි මලක් හැටියටයි කෙල්ලෙක් ගැන ප්‍රතිරූපය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒක ඉතාම හානිකර තත්වයක්.

ඒ වගේම මෙතනදි අදහස් කරන්නෙ නෑ හැම කෙනෙකුටම මේක හොඳ විදිහට බලපානවා කියල. ඒ ඒ පුද්ගලයා අනුව මේ බලපෑම වෙනස් වෙනවා. නීතිය හෝ සදාචාරය වෙනස් කිරීමේ උවමනාවක් මට කොහෙත්ම නෑ. නමුත් ඒ ඇතුලෙ සිදුවෙමින් පවතින විකාරයට විවේචනයක් මට තියෙනවා.



චින්තන ධර්මදාස (Author of Faculty Of Sex)(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක


(උපුටා ගැනීම -facultyofsex.com)

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්