මහේෂ් අමලියන් එල්ලයිද? - ( එරන්ද ගිනිගේ )
මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු වන මහේෂ් අමලියන් වැන්නවුන් විසින් රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම
මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු වන මහේෂ් අමලියන් වැන්නවුන් විසින් රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම
“ජීවිතේ නම් කටුකයි, නමුත් කරන්න දෙයක් නැති කමට කාගෙන ඉන්නවා. මොකද අපි වැටිලා ඉන්න වලෙන්ම නේ ගොඩ එන්න වෙලා තියෙන්නේ.”
වත්තේගම සිට ඇල්කඩුව දක්වා දිවෙන බස් රථයෙන් ගමන් කර, හුන්නස්ගිරිය හන්දියෙන් බැස හුන්නස්ගිරිය ඩිවිෂනයේ මහඔය කොටසට ගමන් කිරීම සඳහා ත්‍රිරෝද රථයකට ගොඩ වැදී, කඩ තොළු සහිත පාරේ ටික දුරක් ඉදිරියට යන විට ඉදිරියෙන් ගමන් කරන රථ පෙළ මා තුළ විස්මයක් දැනවීය.
ජාතිය හෝ ආගමට තරමටම කුලයට සලකන ‘කුල දේශපාලනයක්‘ රටේ පවතින බව දේශපාලන නායකයින් හොඳින්ම දනී.
කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය.
මව්කුස පිලිසිඳ, ඉපදීමේ සිට මරණය දක්වා ම ජීවිතයේ සුවිශේෂි අවස්ථාවන්හි දි බොහෝ පිරිස් සුභ ප්‍රාර්ථනා කරති.
නිව්මෝනියාව රෝගය උත්සන්න වීමෙන් මියගිය 24 හැවිරිදි තරුණියකගේ මිහිදන් කළ මෘත ශරීරයක්
ඊයෙ SLVlog එකත් එක්ක කරපු සාකච්ඡාවකදි පොපියුලිසම් නැත්තං ජනතාවාදය, ජනප්‍රියවාදය, පොඩ්ඩක් ලස්සන කරලා වමේ විදිහට කියනවා නම් ජනකාන්තවාදය ගැන මාතෘකාව ආපහු මතුවුනා.
ෆාතිමා රිකාසා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පලස්තීන කාන්තාවක්.
බදු විරෝධි අඳෝනාවෙන් නව වසර පටන් ගත් විපක්ෂය, රටේ අර්බුදයට එකම විසඳුම බල හුවමාරුවක්
ලංකාවට දැන් ආයෝජකයන් එන්නේ නැහැ. නොඑන්න ප්‍රධානතම හේතුව තමයි සාහසික අරගලය.
2024 මැතිවරණ වර්ෂයකි.