leader s

මොරක්කෝවේ පැවැත්වෙන World Para Athletics Grand Pix තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගෙන ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟාවලියට එක්වූ සමිත දුලාන් රන් පදක්කමක් දිනාගෙන තිබේ.

jklsdfjd

ඔහු එම ජයග්‍රහණය වාර්තා කළේ, හෙල්ල විසි කිරීම F4 ඉසව්වෙන් ඔහු මීටර 65.57ක දක්ෂතාවයක් දක්වමිනි.

මේ අතර එම තරඟාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 O 46 පිරිමි ධාවන ඉසව්වට එක්වෙමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත්වී ඇත.


pradeep

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්