වල්බූරූ මාධ්‍ය නිදහස රටට සාපයක්!
විද්‍යුත් මාධ්‍ය නියාමනය වෙනුවෙන් නව නීකි පැනවීමක අවශ්‍යතාවය දශක ගණනාවක් පුරා
විද්‍යුත් මාධ්‍ය නියාමනය වෙනුවෙන් නව නීකි පැනවීමක අවශ්‍යතාවය දශක ගණනාවක් පුරා
විද්‍යුත් මාධ්‍ය නියාමනය කොයිබටද - 2 (මෙම ලිපිය මාධ්‍ය නියාමනය කොයිබටද මැයෙන් වූ පසුගිය ලිපිය හා සම්බන්ධ වේ.)
මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කි.මීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන
සති හයකට ආසන්න කාලයක් ඇමසන් වනාන්තරයේ සිටි සහෝදර සහෝදරියන් හතර දෙනෙකු බේරා ගැනීමෙන් පසු ඔවුන්ගේ මවගේ අවසන් දින පිළිබඳ විස්තර ද මතු වී තිබේ.
මේ වෙනකොට ලංකාවේ පාසල කියන්නෙ අධ්‍යාපන වෙළඳපොළකරනයේ හබ් එක. එතනින් කරන ප්‍රධාන දේ තමයි, දෙමව්පියන් තුළ ළමයින්ගේ අනාගතය පිළිබඳ බිය නිර්මාණය කරන එක හා ළමයින් තුළ අධික විභාග පීඩනයක් නිර්මාණය කිරීම.
අලි - මිනිස් ගැටුම නිසා වසරකට ලෝකයේ වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මිනිසුන් මිය යන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ ද ඉන්දියාවට පමණි.
රජය ආනයන භාණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
අවවාදය යි: මෙම ලිපියේ අනතර්ගත කරුණු මඟින් ඇතැම් පාඨකයින් කම්පනය පත්විය හැකි ය.
ජූනි 05 දා වනවිට, සිරි ලංකාවේ ජනගහණය මිලියන 21 ඉක්මවා සිටී. ඉන් සියයට 52ක් කාන්තාවෝ ය. එහෙත් මෙරට ආර්ථික වශයෙන් ක්‍රියාකාරී මිලියන 8.5ක ජනතාව අතර, කාන්තාවන් සිටින්නේ සියයට 32කි.
අද පළ කෙරෙන්නේ: 2023 අප්‍රියල් 22වන දින ශක්තික සත්කුමාර සිය මුහුණු පොත් තබා තිබූ සටහනකින්
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ යළි හිස එසවීම, 'වෙනස' සදාකාලික නොවන බව ලොවට මතක් කරදීමකි. හිටපු ජනාධිපති ට්‍රම්ප් මේ වන විට එක්සත් ජනපදයේ සුදු ජාතිකයන් මුහුණදෙන ආර්ථික දුෂ්කරතා ආමන්ත්‍රණය
කෝවිද වසංගත කාලයෙන් හරි ගිය අය ද නට්ටං වුණු අය ද සිටිති. ජනතාව ගේදොර තුල ලොක්ඩවුන් වුණ ද ඔවුන් වඩ වඩා ඩිජිටල් ගමන් බිමන් ගිය හ. ඉන් මල්ල තර වුණේ සූම් හා ටීම්ස් වැනි මාර්ගගත සන්නිවේදන