විශේෂාංග
Showing page 165 of 353 (5,286 articles)

නිදහස් අධ්‍යාපනය ඔළුවෙන් සිටුවන 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව'
* හැංගිල්ලයි- කඩිමුඩියයි සැකසහිතයි* අධ්‍යාපන අයිතිය ගැන වචනයක්වත් නෑ* පාර්ලිමේන්තුවටත් හොරෙන් වැඩ අරඹලා* පොකුරු පාසල්- සමාගම් යුගයට ආපසු යෑමක්

ජනපති ගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසරක් ඉදිරියට? - (සුනිල් කන්නන්ගර)
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින්ම ජනාධිපතිවරණය වසරකින් කල් දැමිය හැකි බවට හිටපු අමාත්‍ය වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන විසින් මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනු දුටුවෙමි.

මහින්ද අමරවීර සම්ප්‍රාප්තිය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජනමත විචාරණයට එරෙහිව ජනාධිපති මැතිවරණ උවමනාව ගිනියම් වෙමින් පවත්නා රටේ සියලු දේශපාලන පක්ෂ සීසීකඩ විසිරී යමින් පවතී.

මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ.

IMF වැඩසටහන: ශ්‍රී ලංකාව ඉටු කර නැත්තේ මොනවාද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයේ පෙනී සිටි 'අද්භූත සත්වයා'
ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි තෙවැනි වතාවටත් දිවුරුම් දීම උත්සවයේ දී එක් වරම පෙනී සිටි “අද්භූත සත්වයකු” සහිත වීඩියෝවක් ඊයේ (10) ලොව පුරා සමාජ මාධ්‍ය කරුවන් ගේ විශේෂ අවධානයට යොමු විය.

මෛත්‍රීපාල සිරිසේන: වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති
පසුගිය යහපාලන රජය සමයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවෙන් විධායක ජනාධිපතිවරයා විසින්

තිලක මතක (3) - ලොකු හාමුදුරුවන්ට බියෙන් උස්මුරුත්තාවට එනතුරු දන් වළඳයි (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම තෙවැනි කොටස

දරුවන්ට මුල්‍ය පුරුදු උගන්වමු: සුරක්ෂිත අනාගතයක් සඳහා පදනමක් ගොඩනගමු - (ආචාර්ය නදී දිසානායක)
ඔබ සිතන විදියට දරුවන්ට මූල්‍ය පුරුදු ඉගැන්වීම අවශ්‍ය ද?

නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 4 කොටස

කපිල කුමාර කාලිංගගේ හීසරය : ගංවතුර ආතල්
වෙසක් නැරැඹීමෙන් පසු මිනිස්සු සූදානම්ව සිටියේ පොසොන් උත්සවයටය.

ජයනිගේ රුසියානු කතා : ලෙමන් පෙති එක්ක සෙයිලෝන්ස්කි චායි බොන රුසියානුවෝ
ඔන්න අද කියන්න හදන්නෙ රුසියානු තේ කතාවක්

ආපදාවට පෙරසූදානම - ( සාගල රත්නායක)
පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමඟ ආපදා තත්වයකට මුහුණ දීමට අපට සිදු වුණා.

හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි - (උදන් ප්‍රනාන්දු)
'හැත්තෑ-එක' යනු අධ්‍යාත්මික අර්ථයෙන් සාධනීය වර්ධනයකට ස්වයං අවදිවීමකට හා සොයා ගැනීමකට හේතුපාදක වන අංකයකි.

නොමිලේ දැනුම බෙදන මහියංගණයේ උපකාරක පන්ති ගුරුතුමා : 'මම කරන්නේ පිං අතේ වැඩක් නොවෙයි'
"ඉස්සර මමත්, අම්මාත් දවසේ කුලියට අනුන්ගේ කුඹුරු කොටන්න යනවා. මම වරුවෙන් වැඩ නවත්වලා පන්ති යනවා.

