විශේෂාංග
Showing page 217 of 353 (5,283 articles)

ආණ්ඩුවේ මැතිවරණ තේරීම - ජෙහාන් පෙරේරා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර දෙමළ පක්‍ෂ සමඟ මේ වනවිට ආරම්භ කර ඇති සාකච්ඡා, එම පළාත් දෙකේ මැතිවරණ සඳහා විය හැකි පෙර නිමිත්තක් ලෙස සැලකේ. සාකච්ඡා දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය.

බල්සාක් කැෆේ : මළවුන් සැමරීමේ මුල්ලිවෛක්කාල් නිමේෂ -(මංජුල වෙඩිවර්ධන)
මුලෛතිව් මුල්ලිවෛක්කාල් මළවුන් සමරනු පිණිස ඉදිකෙරුණු ස්මාරකය නාමකරණය කරනු පිණිස එහි රැගෙන එමින් තිබූ ‘ස්මාරක ශිලා පුවරුව’ රැගත් සුවිසල් කළු කල් පදාසයට පොලිස් බැරියර වැටුණේ 2021 මැයි 12වැනිදා රාත්‍රියේ ය.

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද? - (ගාමිණී වියන්ගොඩ)
තමා අනාගතවක්තෘ කෙනෙකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු කළා යැයි කියන ප්‍රකාශයක්

මැයි 18 : ජන සංහාරක යුද්ධයේ නොකියූ කතාව - (Leftwin)
"ඔබට පපුවක් නිර්මාණය කර ඇති නමුත් එය තුළ ස්පන්දන හදවතක් තැබීමට අමතක වී ඇත"

නිමක් නැති ප්‍රශ්න ගොඩක සිටින ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයෝ
"මේ රස්සාවෙ යෙදිලා ඉන්න මගේ මිතුරියකගෙ දරුවන් දෙන්නාට ඉස්කෝල 15කට වඩා මාරු වෙන්න වුණා.

සිව්වැනි ආණ්ඩුවේ කැණිමඬල මාධ්‍යවේදීයා - (මහිම සුජිවගමගේ)
''මාධ්‍යවේදියකු, පුවත්පත්කලාවේදියෙකු නිරතුරුවම සිතිය යුත්තේ ලිවිය යුත්තේ කුමක්දැයි යන්නට වඩා නොලිවිය යුත්තේ කුමක්දැයි යන්න ගැනය.''- මතූර් රහ්මාන් (බංගලාදේශ්හී 'ප්‍රොතොම් ඇලෝ' පුවත්පතේ ප්‍රධාන කර්තෘ )

ඔක්සිජන් දේශපාලනයෙන් 'ප්‍රභූ-නිර්ප්‍රභූ' කතාවට - (චන්දන සිරිමල්වත්ත)
හොරකම, ණය ගැනීම, විකිණීම අපේ රටේ අර්බුදයේ මූලික ගැටලු බව, කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය වන්නට ජාතික ජනබලවේගයේ

'ආර්ථිකය ගොඩදාන්න ඩිජිටල් පරිවර්තනයකට යා යුතුයි' - (අජන්ත සෙනවිරත්න)
අද ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයයි. (World Telicommunication and Information Society - WTISD ) වාර්ෂිකව මැයි 17 දින මෙම දිනය සමරනු ලබයි.

පීතෘ නිවාඩුව: ලංකාවේ පියවරුන්ට අහිමි අයිතිවාසිකමක් ද?
"මගෙ පළවෙනි දුව ලැබෙනකොට මම හිටියෙ රට. ඒකත් ලංකාවේ මැනේජ්මන්ට් එකක් [ආයතනයක්]. [මට ලංකාවට] එන්න දුන්නෙ නෑ.

වැඩිහිටියන් වෙනුවට ළමයින්ට Sex උගන්නමු!
ලිංගික සහ ලිංගිකව අධ්‍යාපනය අවශ්‍ය වැඩිහිටියන්ට ද නැත්තං ළමයින්ට ද?

සමාජ කතිකා : බුදුවන අම්මාවරුම අපායසහගත බිරින්ඳෑවරුන් ද?
ඊයෙ පෙරේදා තමයි මව්වරුන්ගෙ දිනය තිබුණේ . ඒක ඔය බටහිර පන්නයේ වැඩක් .

ස්වභාවධර්මයට අතිසමීප නොවී ඉම්මු! - (Mahesh Hapugoda)
පට්ට කැළෑ අස්සේ කෑම්ප් කරන එක හරි ඒවා අස්සේ රිංගගෙන ආතල් ගන්න එක ගැන හරි මගේ සත දෙක මේ.

තාක්ෂණයේ බුද්ධත්වය කාත්‍රිම බුද්ධියයි
සාමාන්‍ය සමාජයේදී උගත් බුද්ධිමත් යැයි ආදී වශයෙන් මිනිසුන් වර්ග කිරීමක් දකින්නට ලැබේ.

කඳුළු විලක තනිව දරුවන් සොයන අම්මාවරු
මවගේ රුධිරයෙන් ජීවය ලැබෙන ලෝකයේ අම්මාවරුන්ගේ දිනය අදට (මැයි14) යෙදී තිබේ.

පෙර+හන්+කඩේ : කළුතර දැරිය කළ වරද කුමක්ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
දහසය හැවිරිදි කළුතර දැරිය පිළිබඳ සිද්ධියේ සමහර සැකකරුවන්ද, අත් අඩංගුවේය.

