විශේෂාංග
Showing page 216 of 353 (5,283 articles)

දඩබිමක බේරුණු කීත් නොයාර්! - (රංජිත් කුමාර සමරකෝන්)
මීට වසර 15ට පෙර ( මැයි 22) වැනි දිනයක ජේෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර්ව පැහැරගෙන ගොස් තිබුණි.

රජය පුද්ගල අනුස්මරණ ස්මාරකයක් ඉදිකිරීමේ වැදගත්කම කුමක් ද?
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය සිවිල් වැසියන්

සමාජ කථිකාව 03 : මේ දවස්වල හිට් එක
මේ දවස්වල ලංකාවේ ප්‍රධාන සමාජ කථිකාව නව යෞවන දරුවන් (Teenagers) මුහුණ දෙන ලිංගික හිංසන ප්‍රවණතා ගැන. සමාජය කතා කරන විදිහට කිව්වොත් “ගැහුණු ළමයි කරදරෙ වැටෙන එක” ගැන.

පෙර+හන්+කඩේ : ටයිප් රයිටරය මුදුණේ පිපුණ මල - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මහනුවර මහ රෝහලේ සේවය වෛද්‍ය සුදත් පෙරේරාත් මාත් අතර ඇත්තේ රෝගියෙකු හා වෛද්‍ය වරයෙකු හෝ නීතිඥයෙකු හා සේවාදායකයෙකු ආදි ලෙස පවත්නා වෘත්තීයමය සම්බන්ධතාවයක් නොවේ.

'විවෘත සබඳතා' ගැන සමාජය තුළ වැඩෙන කුතුහලයක්
දශකයකට අධික කාලයක් තිස්සේ ඩෙඩකර් වින්ස්ටන් එකවර සහකරුවන් කිහිප දෙනෙකු සමග

කුලයේ බලය සහ බලයේ කුලය - (මහීම සුජීව ගමගේ)
ජාතිවාදය, ආගම්වාදය අතර 'කුලවාදය' ඉතාමත් දරුණු විදියට ව්‍යාප්තවෙලා තියෙන්නේ.

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ 02 : රාධ ජාතකය - (ජයසිරි අලවත්ත)
2023 අප්‍රියල් 22වන දින ශක්තික සත්කුමාර සිය මුහුණු පොත් තබා තිබූ සටහනකින් ‘‘ඇයි ලොකයෙ හැම ආගමක්ම ස්ත්‍රීන් පල්ලෙහට දාලා තියෙන්නේ’’

නීතිය අතට ගැනීම එකමුතු කම ද?
කුරුණෑගල ප්‍රදේශයේ දී පසුගිය දිනක බරපතළ ලෙස අපයෝජනයට ලක් වූවා යයි සැලකෙන පිරිමි දරුවා එක්තරා මානසික ආබාධයකින් පෙළෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ ය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : කාටූන් එපා වූ හොංකොං
හොංකොං හි සුප්‍රකට කාටූන් ශිල්පියකු වූ වොන්ග් කෙයි ක්වාන්, පාඨකයන් අතර ජනප්‍රියව සිටියේ ''සුන්සි'' (Zunzi) යන කෙටි නමිනි.

තරුණ දේශපාලනයේ අලුත් ප්‍රතිරූපය කුමක් විය හැකි ද? -(Mahesh Hapugoda)
මේ ෆොටෝ එකේ ඉන්නේ මෙවර තායිලන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය තනතුර සඳහා 'පෙරට යමු' (Move Forward) තරුණ ව්‍යාපාරය යටතේ තරඟවැදුණු පීටා ලිම්ජාරොනර්ට් (Pita Limjaroenrat).

රාජපක්ෂවාදයේ යුටිලිටිය - (එරන්ද ගිනිගේ)
යුද්ධයෙන් මිය ගිය දෙමළ වැසියන් පමණක් කිසියම් සැලසුම් සහගත සංවිධිත ආකාරයකින් සිහි කිරීම දෙමළ ජාතිවාදයකි.

ඔහුගේ ආගම වෛරය ද ? : අරගල සංවත්සර ආවර්ජනාවකි - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දකුණේ දනන්, එනම් උතුරු හා නැගෙනහිර දනා හැර ගැණෙන, කොළඹ කේන්ද්‍රීය බහුතර ජනවාර්ගිකයින්ගේ

ව්‍යුහයෝ වීදියේ නොඇවිදිති : (ගෝල්ෆේස් මහජන නැගිටීමට වසරක් පිරීම වෙනුවෙන් -leftwin)
1968 පැරිස් නගරයේ බිත්තිවල ඇඳ තිබූ හොඳම ග්‍රැෆිටි පණිවිඩවලින් එකක් වූයේ “ව්‍යුහයෝ වීදිවල නොඇවිදිති!”

'ඔසරිය' අපිට ආවේ කොහෙන්ද?
'විලාසිතා' යනු කාලයෙන් කාලයට වෙනස් වන, නව දේවල් එකතුවන ක්ෂේත්‍රයකි.

සමාජ නිර්වින්දනය සහ වික්‍රමසිංහගේ ශල්‍ය කර්මය - (සුමිත් චාමින්ද)
අර්බුද සමයකදී ජනතා අපේක්ෂාවන්හි නියෝජිතයා බවට පත්වීම සඳහා දේශපාලන නායකත්වයන් අතර පවතින තරඟය වඩාත් උග්‍ර හා තීව්‍ර වේ.

