The Leader News
BREAKING

විශේෂාංග

Showing page 218 of 353 (5,283 articles)

කපිල කුමාර කාලිංගගේ හීසරය : රස කතා නංවන 'ලිෆ්ට්' දෙන වාහන
විශේෂාංග
The Leader Deskover 3 years ago
.මිනිස් සංහතිය විනාශ කරණ මහා හේතූන් දෙකක් - (මහිම සුජීව ගමගේ)
විශේෂාංග

.මිනිස් සංහතිය විනාශ කරණ මහා හේතූන් දෙකක් - (මහිම සුජීව ගමගේ)

''නූගත්කම, නැතහොත් නොදැනීම සහ අනුන්ගේ හැඟීම් ගැන නොසලකන නැතහොත් අවිචාරමත් බව යනු මිනිස් සංහතිය විනාශ කරණ මහා හේතූන් දෙකයි.'' - ජොන් ටිලෝට්සන්

The Leader Deskover 3 years ago
අන්තර් ජාතික මව්වරුන්ගේ දිනය : 'විගමනික මව සියලු දරුවන්ට මවකි'
විශේෂාංග

අන්තර් ජාතික මව්වරුන්ගේ දිනය : 'විගමනික මව සියලු දරුවන්ට මවකි'

"අන්තර් ජාතික මව්වරුන්ගේ දිනය" සෑම වසරකම මැයි මස දෙවැනි ඉරුදිනට යෙදේ. මෙවර එය සමරනු ලබන්නේ 14 වැනි ඉරු දිනය දා ය.

The Leader Deskover 3 years ago
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ගිලිහිනු සමාජ පිළිගැනීම නැවත ලබා ගැනීමට නම් - (ආචාර්ය සුජාතා ගමගේ)
විශේෂාංග

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ගිලිහිනු සමාජ පිළිගැනීම නැවත ලබා ගැනීමට නම් - (ආචාර්ය සුජාතා ගමගේ)

රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඇති තරඟය නිසා මෑතක වනතුරු විශ්ව විද්‍යාල විසින් තමන්ට තරම් නොවන ගෞරවයක් සමාජයෙන් ලබමින් සිටියා. මේ ආයතන වලින් ලබා දෙන අධ්‍යාපනය හෝ සමාජ මග පෙන්වීම ප්‍රශ්න නොකරමින් දෙමාපියන්ද අවධානය දුන්නේ කොහොම හරි තම දරුවාට එයින් එකක ඉඩ ප්‍රස්තාවක් ලබා ගැනීමටයි.

ආචාර්ය සුජාතා ගමගේover 3 years ago
මේ කොයි යන්නේ නැත අප දන්නේ - (ධම්ම දිසානායක)
විශේෂාංග

මේ කොයි යන්නේ නැත අප දන්නේ - (ධම්ම දිසානායක)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ප්‍රතිව්‍යුහගතකරණයට යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් පසුගිය හතර වැනිදා පැවැත්වුණේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, සහ සිංහල සේවා අධ්‍යක්ෂ යන නිලධාරීන්ගේ මූලිකත්වයෙනි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ අය එතැන ට පැමිණ සිටියහ. මා ද ඉන් එකෙකි.

The Leader Deskover 3 years ago
දකුණු ආසියාවේ අන්තර් රඳාපැවැත්ම ගැන නැවත සිතීමේ අවශ්‍යතාවය - (මහාචාර්ය රොහාන් සමරජීව)
විශේෂාංග

දකුණු ආසියාවේ අන්තර් රඳාපැවැත්ම ගැන නැවත සිතීමේ අවශ්‍යතාවය - (මහාචාර්ය රොහාන් සමරජීව)

ඉන්දියාව කේන්ද්‍ර කරගත් දකුණු ආසියානු කලාපය පසුගිය දශක ගණනාව මුළුල්ලේ ලෝකයේ ආර්ථික වශයෙන් අවම වශයෙන් ඒකාබද්ධ වූ කලාපය බවට පත්ව තිබේ.

The Leader Deskover 3 years ago
ආයෙත් අර පරණ බැසිල්ම ද? - (ගාමිණී වියන්ගොඩ)
විශේෂාංග

ආයෙත් අර පරණ බැසිල්ම ද? - (ගාමිණී වියන්ගොඩ)

දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් පැමිණි පරිහානියක් අවසානයේ සමස්ත ජනතාව පොළොවට සමතලා කළ බංකොළොත් භාවය පිටුපස ක්‍රියාත්මක වූ සාධක පෙළගැස්සුවොත් එය දීර්ඝ ලැයිස්තුවක් වනු ඇත.

The Leader Deskover 3 years ago
උරගලක්වු අරගලය - (මහිම සුජීව ගමගේ)
විශේෂාංග

උරගලක්වු අරගලය - (මහිම සුජීව ගමගේ)

''සකලවිධ ගැටුම් ඔස්සේ පැන නගින සියළු දෑ එකවර නැගී මහාරළක්සේ ජනීතව මියැදී යන්නේය.'' - හෙරක්ලියස්

The Leader Deskover 3 years ago
දකුණට නොදැනුණ මෙරට දීර්ඝතම අරගලය - (ධනුක රනංජක කහඳගමගේ)
විශේෂාංග

දකුණට නොදැනුණ මෙරට දීර්ඝතම අරගලය - (ධනුක රනංජක කහඳගමගේ)

දරු සෙනෙහස තරම් අරගලයකට සුදුසු මූල බීජයක් තවත් ඇද්ද?

The Leader Deskover 3 years ago
ඉම්රාන් ඛාන් ට එරෙහිව ඇති චෝදනා මොනවා ද?
විශේෂාංග
The Leader Deskover 3 years ago
IDEA පනත යටතේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා වර්ගීකරණය - (ගීත් විනුර උබේසිංහ)
විශේෂාංග

IDEA පනත යටතේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා වර්ගීකරණය - (ගීත් විනුර උබේසිංහ)

එක් එක් අවධි තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වර්ගීකරණයට ලක් කළද වර්තමානයේ අධ්‍යයනය කරනු ලබන්නේ iDEA (Individuals with Disabilities Education Act) නම් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන පනතෙහි වර්ගීකරණයයි.

The Leader Deskover 3 years ago
එදා මැයි නවය සහ මෙදා මැයි නවය - (ජයසිරි අලවත්ත)
විශේෂාංග

එදා මැයි නවය සහ මෙදා මැයි නවය - (ජයසිරි අලවත්ත)

1971 අප්‍රියල් 05වන දා, 1989 නොවැම්බර් 13වන දා, 2009 මැයි 09වන දා සහ 2022 මැයි 09වනදා යන දින හතර ලංකා ඉතිහාසයට සුවිශේෂී දින හතරකි.

The Leader Deskover 3 years ago
අපේ අවිඥාණික ප්‍රශ්නවලට සුද්ද පලි නැහැ බ්‍රෝ - (Mahesh Hapugoda)
විශේෂාංග

අපේ අවිඥාණික ප්‍රශ්නවලට සුද්ද පලි නැහැ බ්‍රෝ - (Mahesh Hapugoda)

ආයෙත් කට්ටිය අහනවා දැන් සුද්දා අපේ රජ්ජුරුවෝ අකුලලා දැම්මට උන්ගේ රජ්ජුරුවෝ තාමත් ඉන්නවා නේද කියල.

The Leader Deskover 3 years ago
පෙර+හන්+කඩේ : කොත්තරන් සතේ මතු කළ වැඩිහිටි පොඩිහිටි ආරවුල
විශේෂාංග

පෙර+හන්+කඩේ : කොත්තරන් සතේ මතු කළ වැඩිහිටි පොඩිහිටි ආරවුල

ගෙවී ගිය බක් මහ මගුල මට නම් සතුටු සාදයක්ම විය.

The Leader Deskover 3 years ago
දේශප්‍රේමී හෙළුව හෙවත් සැඟවුණු කතාවේ සැඟවුණු කතාව -(මහිම සුජිව ගමගේ)
විශේෂාංග

දේශප්‍රේමී හෙළුව හෙවත් සැඟවුණු කතාවේ සැඟවුණු කතාව -(මහිම සුජිව ගමගේ)

''හිස් වූ උදරයකින් යුතුව කිසිම මිනිසෙකුට දේශප්‍රේමියෙකු විය නොහැකිය.'' - ඩබ්ලිව්.සී. බ්‍රේඩ්ස්

The Leader Deskover 3 years ago