The Leader News
BREAKING

විශේෂාංග

Showing page 219 of 353 (5,283 articles)

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක් -(Mahesh Hapugoda)
විශේෂාංග

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක් -(Mahesh Hapugoda)

චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්‍යවාදීන් කළේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්‍රීසියෙන්.

The Leader Deskover 3 years ago
විමලෙගෙ කොලම : හෙන අප්සට් පොරක් ඇවිත්
විශේෂාංග

විමලෙගෙ කොලම : හෙන අප්සට් පොරක් ඇවිත්

රාජාභිෂේකයෙන් පසුව king charles ලංකාවේ ජනාධිපතිට කීවේ ඔන්න ඉතින් මට නම් ශාන්ත එඩ්වඩ්ගේ ආසනය ලැබුණා

The Leader Deskover 3 years ago
අම්පාරේ සිට ඇමෙරිකාවට ගොස් විශ්වයේ රහස් සොයන 'නෙෂාද්'
විශේෂාංග

අම්පාරේ සිට ඇමෙරිකාවට ගොස් විශ්වයේ රහස් සොයන 'නෙෂාද්'

උසස් පෙළ හදාරණ සමයේ පෞද්ගලික ගැටලුවක් නිසා මාස හයක පමණ කාලයක් ඉගනුම සම්පුර්ණයෙන්ම කඩාකප්පල් වීම තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ බව

The Leader Deskover 3 years ago
කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ - (ජයසිරි අලවත්ත)
විශේෂාංග

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ - (ජයසිරි අලවත්ත)

මීට වසර කිහිපයකට පෙර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ දී මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු එකතුව සාහිත්‍ය පිළිබඳ විවිධ මාතෘකෘ සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන මොහොතක

The Leader Deskover 3 years ago
රාජාභිෂේකයෙන් පසු තනිව පිටව ගිය හැරී කුමරු
විශේෂාංග

රාජාභිෂේකයෙන් පසු තනිව පිටව ගිය හැරී කුමරු

සසෙක්ස් හි ආදිපාදවරයා තම පියාගේ රාජාභිෂේකයට සහභාගී වී වෙස්ට්මිනිස්ටර් ඇබී හි අසුන්ගෙන සිටියේ සිය සහෝදරයාගේ සිට පේළි දෙකක් පිටුපසිනි.

The Leader Deskover 3 years ago
මානීගේ තීරුව : විපක්ෂෙ අතුරුදහන් ? -(සුන්දර නිහතමානි ද මැල්)
විශේෂාංග

මානීගේ තීරුව : විපක්ෂෙ අතුරුදහන් ? -(සුන්දර නිහතමානි ද මැල්)

ගෙදර අයිතිකාරයා සේ කවුදෝ දොරට තට්ටු කළේය. මම කේන්තියෙන් දොර ඇරියෙමි.

The Leader Deskover 3 years ago
ජනාධිපති වික්‍රමසිංහට තුන්වෙනි චාල්ස් රජු හමුවීම - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
විශේෂාංග

ජනාධිපති වික්‍රමසිංහට තුන්වෙනි චාල්ස් රජු හමුවීම - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

සිය රාජාභිෂේක මංගල්‍ය අතර ලංකාවේ නවවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එංගලන්තයේ තුන්වෙනි චල්ස් රජු සමග කෙරෙන සුහද සතුටු සාමීචිය මාධ්‍ය හරහා දක්නට ලැබිණ.

The Leader Deskover 3 years ago
කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව

මැයි දින උණුසුම මැකී යත්ම, වෙසක් සිහිලස පැතිරෙයි.

The Leader Deskover 3 years ago
මනස් දිවිසැරිය - කේ. කේ. සමන් කුමාර
විශේෂාංග

මනස් දිවිසැරිය - කේ. කේ. සමන් කුමාර

‘වැලි පුපුරේ සිට විශාල ග්‍රහ වස්තූන් දක්වාද, පරමාණුවේ සිට මුළුමහත් විශ්වය දක්වාද සොබාදහම පිළිබඳව නූතන විද්‍යාවට නොදෙවෙනි අවබෝධයක් පැරණි ග්‍රීකයන් සහ බෞද්ධයන් සිය අන්තර්ඥාණය තුළින් ලබා ගත්හ.’

The Leader Deskover 3 years ago
රටවල් 15කට විහිදෙන චාල්ස් රජුගේ බලය තවත් කොපමණ කලක් පවතියි ද?
විශේෂාංග

රටවල් 15කට විහිදෙන චාල්ස් රජුගේ බලය තවත් කොපමණ කලක් පවතියි ද?

ජනරජයකට යනවා ද යන්න පිළිබඳ විවාදය චාල්ස් රජු රාජ්‍යත්වය දරන බොහෝ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍යයන් පුරා විවිධ මට්ටම්වලින් සිදුවුව ද සජීවීව පවතින ප්‍රශ්නයකි.

The Leader Deskover 3 years ago
ටවුම්-හෝලාගමනය : (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
විශේෂාංග

ටවුම්-හෝලාගමනය : (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

මා තුන්වැනි ශ්‍රේණියේ සිටි කාලයේ පමණ, අප පානදුරේ පදිංචියට ආ අතර, අපගේ නිවෙස පිහිටා තිබුණේ ගාලු පාරේ ම ය. අපේ අල්ලපු ගෙදර සිටි මිලන් මුදලාලිගේ (පානදුරේ හා හොරණ සුප්‍රකට ස්වර්ණාභරණ ව්‍යාපාර

The Leader Deskover 3 years ago
මාධ්‍යවේදීන් නිදහසක් නැහැ ! - (මහිම සුජීව ගමගේ)
විශේෂාංග

මාධ්‍යවේදීන් නිදහසක් නැහැ ! - (මහිම සුජීව ගමගේ)

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය මැයි 3 වන දාට යෙදී තිබුනා.

The Leader Deskover 3 years ago
ප්‍රියානි රනිල්ටත් ගාමිණි සජිත්ටත් කඩේ යාම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
විශේෂාංග

ප්‍රියානි රනිල්ටත් ගාමිණි සජිත්ටත් කඩේ යාම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ජනාධිපති සහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැඳින්වීම මන්ද මානසික තත්වයකි.

The Leader Deskover 3 years ago
බල්සාක් කැෆේ : නන්දිකඩාල් කළපුවේ මිලිටරි නෙළුම් මල් - (මංජුල වෙඩිවර්ධන)
විශේෂාංග

බල්සාක් කැෆේ : නන්දිකඩාල් කළපුවේ මිලිටරි නෙළුම් මල් - (මංජුල වෙඩිවර්ධන)

වෙසක් සැරසිලි දකින හැම වෙසඟකම අපට නිතැතින් මෙනෙහි වන අප විසින්මැ ලියැවුණු කවියක් ඇත.

The Leader Deskover 3 years ago