විශේෂාංග
Showing page 220 of 353 (5,283 articles)

එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයි ද? -(ගාමිණී වියන්ගොඩ)
රටක් මුහුණදෙන ප්‍රශ්නවල ස්වභාවය ගැන බලද්දී, ඒ ප්‍රශ්නවලට දිය හැකි විසඳුම්, ප්‍රායෝගික සහ ප්‍රායෝගික නොවන යනුවෙන් දෙවර්ගයකට බෙදිය හැකිය.

තොරණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන තොටළඟ තොරණ
වෙසක් සමය සමග බැඳී තිබෙන තවත් එක් ප්‍රධාන අංගයක් වන්නේ වෙසක් තොරණ යි. තොරණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන්නේ තොටළඟ තොරණ යි.

ගගේ මාලු ඉහළට පිහිනනවාද - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
අප වාසය කරන මහනුවර ලේවැල්ලේ බංගලාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ අප සමග දුක සැප බෙදා ගත් අසල්වාසි

යුගයක නිමාව ; ඉතුරු වෙන්නේ කවු ද ?
90 දශකය ලංකාවට වැදගත්, එක පැත්තකින් ජ වි.පෙ. දෙවෙනි කැරැල්ල තිරශ්චීන විදිහට මර්දනය කරනවා. දෙපැත්තෙන්ම එන හිංසනීය භාවිතාව ලාංකීය සමාජය නිර්වින්දනය කිරීමට සමත් වෙනවා.

මාධ්‍යවේදිනියන් මුහුණ දෙන සැබෑ අභියෝග මොනවා ද?
ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය මැයි 3 වන දාට යෙදී තිබේ.

අද අවසන් ගමන් යන වැලිකතරේ’ ටාසන් කුමාර් ජී. ආර්. පෙරේරා
උතුරුකරයේ නීති විරෝධි ලෙස හොර බඩු ප්‍රවාහනය කරමින් සිය අණසක පතුරුවා සිටි ගෝරිං මුදලාලිගේ ප්‍රධාන ගෝලයා වූ හැඩි දැඩියෙක්

සමාජ රක්ෂණයට වෘත්තීය සමිති වගකීම - (කුසල් පෙරේරා)
මේ මැයි දිනයෙන් පසු වෘත්තීය සමිති සිය කාලය ගෙවනු ඇත්තේ කෙසේ ද?

දේශපාලන පිම්පියෝ සහ දේශපාලන වහල්ලූ - (මහිම සුජීව ගමගේ)
''අඥාන, නූගත් පංතීන් යනු අනතුරුදායක, නපුරුම පංතීන්ය'' - හෙන්රි වෝඩ් බීචර්

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය
එක්සත් රාජධානියේත්, ඉන් පිටතත් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනකායක් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය

ගොඩ දාන්නේ මේ ශ්‍රී ලංකාවද? - (කුසල් පෙරේරා)
මේ සංඛ්‍යා නම් අතිශය බියකරුය.

ශ්‍රමය (LABOUR) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය - (අජිත් පැරකුම් ජයසිංහ)
ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.

ව්‍යාජ වෙදුන් නිසා පිළිකා රෝගීන්ට හා ඥාතින් වෙන හානිය බරපතලයි
(පිළිකා රෝග විද්‍යායතනයේ සභාපති පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ ගේ සටහනක්)

කවියේ නව මාන සොයන 'සිරීපාදේ ෆොටෝවක් කතා කරනා ටටාවක්' - (ජයසිරි අලවත්ත)
ගද්‍ය නමැති සාහිත්‍යාංගය ගද්‍ය කාව්‍යය නමින් ද, පද්‍ය නමැති සාහිත්‍යාංගය පද්‍ය කාව්‍යය නමින් ද හැඳින්වෙන අවස්ථා පවතී.

කම්කරු දිනය කාට ද ? මොකට ද ?
අද දින (මැයි 01) තවත් කම්කරු දිනයක් සැමරීමට ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ සූදානම් වේ.

ශගෝරාත්මක මැයි දිනයක් ! - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ මාධ්‍යයට ම අනන්‍ය වූ වාග් විද්‍යාවක් මතු වෙමින් පවතී. ඉතින්, ඉතිම් වේ. නේද, නේත වේ.

