විශේෂාංග
Showing page 248 of 353 (5,282 articles)

මාතලේ මහ පොළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)
පක්ෂ දේශපාලනය විසින්, විශේෂයෙන් ම වමේ දේශපාලනය විසින් රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ ගැටළුව දිගින් දිගටම මඟ හරිනු ලබමින් සිටියි.

ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)
ස්ත්‍රිය වෙනුවෙන් භූමිය අතහැරීමත්, රාජධානිය වෙනුවෙන් ස්ත්‍රිය අතහැරීමත් කෙබඳු කාරණා ද? විජයා හෙවත් රංකිරා ස්ත්‍රිය වෙනුවෙන් වාසභූමිය අත්හරින අතර බුලත්ගම නිලමේ රාජධානිය වෙනුවෙන් එකී ස්ත්‍රියම අත්හරියි.

වජ්ජා’වජ්ජ 55 : එහෙම හැසිරුණේ මට ඔයා විශ්වාස නිසා (ජයසිරිගේ නවකතාවක්)
කොන්දොස්තරට මුදල් ගෙවා මිනිත්තු දහයක් ඉක්ම යන්නට මත්තෙන් බස් රථය ගමන ඇරඹී ය; එතැන් සිට තවත් මිනිත්තු පහක පමණ කාලයක් ප්‍රතිෂ්ඨ සහ සචේතනී දෙපළ මතු නොව අවට පැවති සියලු සජිවී මෙන් ම අජීවි වස්තු ඔවුන් පසු කර ඇදී ගියේ ය. ප්‍රතිෂ්ඨ අසුනට බර වී දිගු කල්පනාවක ය

සිරිසේන හිඟමනට වැටීම - (ගාමිණී වියන්ගොඩ)
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය යනු, ආගමික අන්තවාදී කල්ලියක් විසින් හුදෙක් ආගමික අභිමතාර්ථ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලද්දකැයි භාර ගැනීම, එක පැත්තකින්, ඒ ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය වීරත්වයක් පැවරීමකි.

ලංකාවේ දේශපාලන සංස්කෘතිය සහ සාක්ෂරතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මැතිවරණ උන්මාදය කෙතෙක් ද යත් ව්‍යවස්ථාදායක සභාවෙන් ස්වාධීන කොමිෂන්වලට කරන නව පත්වීම ද ඩීල් ලෙස හැඳින්වේ.

නිදහස ගැන උදහස - (චින්තන ධර්මදාස)
75 වන නිදහස් දවස සමරන්න එපා කියල සෝෂල් මීඩියාවල ලොකු රැල්ලක් යනවා. සමහරුන්ට අනුව අපිට නිදහසක් නැති නිසා සැමරුමක් අනවශ්‍යයි. සමහරුන්ට අනුව අපි මේ වැටිලා ඉන්න තත්වෙ හැටියට මෙහෙම සැමරුම් අනුචිතයි

ඉන්න දේශපාලකයන් මගහැර යාමේ හැකියාවක් තිබේ ද?- (උපාලි ගජනායක)
(ආචාර්ය අතුලසිරි සමරකෝන් ගේ ''බර අවි සහ පුස් වෙඩි'' ලිපියට ප්‍රතිචාරයක් )

කොළඹ නගරාධිපති සුපිරි නිල නිවසේ මීළඟ හිමිකරු කවු ද?
දිනෙන් දින උණුසුම් වන 2023 පළාත් පාලන මැතිවරණය යටතේ ප්‍රධානම ඡන්ද සටන පවතින්නේ කොළඹ මහ නගර සභාව සඳහා බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක් - (අජිත් පැරකුම් ජයසිංහ)
අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා.

හොඳට නරකට දෙකට කටමය - (එරන්ද රංගනාථ ගිනිගේ)
“කට” යන සිංහල වචනයට වඩාත් සමාන ඉංග්‍රීසි වචනය “කට්” (cut) යන්නයි.

බර අවි සහ පුස් වෙඩි - (ආචාර්ය අතුලසිරි සමරකෝන් )
මැතිවරණය ඉදිරියට යන බව පෙනෙයි. මාර්තු 09 සමහර විට වත්මන් පාලකයාට සුජාතභාවය නොමැති බව පෙන්වන මැතිවරණයක් බවට පත්වීමට ඉඩ ඇත.

දේශපාලනයේ කාන්තාවක් එකමුතු වුණාට පිරිමි එහෙම නෑ - සුභාෂිණී බණ්ඩාර
සම්පූර්ණ නම - ඩී. එම්. එන්. සුභාෂිණි බණ්ඩාර

චීනයේ යටි අරමුණ බුදුදහම දේශපාලනීකරණය කිරීමද ?
පසුගිය වසරේ දෙසැම්බර් මස සිය සුපුරුදු වාර්ෂික සංචාරය ආරම්භ කරමින් ටිබෙට් ජනතාවගේ ආධ්‍යාත්මික නායක

ගාඩි : තන වැස්ම කුල වැස්ම දක්වා - (චින්තන ධර්මදාස)
ප්‍රසන්න විතානගේ ගේ (නමේ අන්තිමට ගේ එන අයගෙ අයිතිය හගවන්නත් ගේ එකක් දාන්න වුනාම එන අවුල)

කඩතොලු විකට්ටුවක දැවී, නොදැවී බැට් කරන වික්‍රමසිංහ - (අජිත් පැරකුම් ජයසිංහ)
“බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි.

