විශේෂාංග
Showing page 250 of 353 (5,282 articles)

රාජ්‍ය සේවයේ බිඳ වැටීම හා පාස්කු තීන්දු ප්‍රකාශය -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
පාස්කු වින්දිතයන් පැවරූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සකල රාජ්‍ය සේවයටම පැවරුණ වගකීම යළි සිහිපත් කිරීමකි.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)
අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි.

ඉන්දු - චීන බල අරගලයට මැදි වූ ලංකාවේ අනාගතය ? - (වීඩියෝ)
21 වන සියවසේ විශාලම භූ දේශපාලන බල එදිරිවාදිකම්වලින් එකක් වන චීනය සහ ඉන්දියාව අතර බල අරගලය හේතූවෙන්

මරන්න එපා යකුනේ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
යාළු වෙච්ච කෙල්ල දාල ගියත්, වෙන එකෙක් එක්ක යාළු වුනත්, ඊටත් වඩා සිත් වේදනාවක් ගෙනෙන දෙයක් කරත් මරන්න එපා යකුනේ.

සරසවි සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි - (අජිත් පැරකුම් ජයසිංහ)
“මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ.

ගාඩි : ප්‍රසන්න විතානගේ -(චූලානන්ද සමරනායක)
ලංකාව සිය ඉතිහාසයෙහි දරුණුතම ඛේදවාචී සමයක පසුවෙද්දී ප්‍රසන්න විතානගේ සිය නවතම සිනමා නිර්මාණය සිනමා හල් කරා මුදාහරියි.

චීන දහං ගැටය මෙවර හොරණට !
ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විද්වතුන් පිරිසක් පසුගියදා ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කර සිටිම සැලවීමත් සමඟ චීන රජය ඉමහත් කලබලයට පත් වී

සැමියා මියගිය අයුරින්ම 16 වසරකට පසුව අවසන් ගමන් ගිය ගුවන් නියමුවරිය
Dipak Pokhrel නම් වූ ගුවන් නියමුවා සිය දිවි ගමනට සමුදුන්නේ මිට වසර 17කට පමණ ඉහතදීය.

'අපේ තාත්තා කියන්නෙම තනිකර ම කුණුහරුපයක්' - (මංජුල වෙඩිවර්ධන)
ප්‍රසන්න ජයකොඩිගෙ ‘එයා දැන් බැදලා’ බලන්න අරන් සති කිහිපයක් යද්දි මට එකපාරටම ‘කරුමක්කාරයො’ මතක් වුණා.

එක්සත්ජනපදකරණය වන සිංහල දේශපාලනය - (දීප්ති කුමාර ගුණරත්න)
හනා අරෙන්ඩ් කියන ජර්මානු දාර්ශනික ස්ත්‍රිය 70 දශකයේ මුල දී ඇමරිකා එක්සත් ජනපදය ගැන අපූර්ව විනිශ්චයක් ඉදිරිපත් කරන ලදී.

කාන්තාවන් ඉහළ යනවට මේ සමාජය කැමති නෑ - ඩී.එම්. රුක්මණී (සරාවියෝ)
සම්පූර්ණ නම - දිසානායක මුදියන්සේලාගේ රුක්මණී දිසානායක

මැලේසියාවේ මගේ පළමු රැකියාව ‐ අපායේ කතාව 16 වැනි පරිච්ඡේදය - රසික එස් චන්ද්‍රසේකර
එකා දෙන්නා බැගින් නිවැසියන් මා හා සිනාසෙන්නටත් ඉඳ හිට වචනයක් දෙකක් කතා කරන තැනටත් තත්වය හොද අතට හැරෙමින් තිබිණි.

සිසේරියන් සැත්කම මඟින් දරුවන් ලද අම්මලාට 'දරුදුක' නැති ද?
"අපි තුන්දෙනාම ඉපදුනේ සිසේරියන් සැත්කම්වලින්. මම තමයි වැඩිමල්. එයාලා මාව කොහොමහරි ස්වභාවික විදියට ගන්න ට්‍රයි කරපු නිසා මගේ අම්මා මැරෙන්නම ගිහින් තිබ්බා.

එන්පීපීයේ (NPP) දේශපාලන ප්‍රවණතා කොයිබට ද? - (චන්දිමා ජයසේන)
මෑත කාලයේ විකල්ප දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ව්‍යුහවාදී වෙනස්කම් සුදුසු අවස්ථාවල දී සිදුකළ පක්ෂයක් ලෙස ජවිපෙ හඳුනා ගත හැකියි.

තරුණයින්ට භාර හාර කරන්න තරුණ දෙවිවරුනුත් හොයා ගන්න වෙයි - (කුසල් පෙරේරා)
ගාලුමුවදොර විරෝධතා ඉන් පිටතට ගෙනැවිත් “අරගලය” කියා නම දාගත් තරුණයින් දැන් කල්ලි කාණ්ඩ කිහිපයකට

