විශේෂාංග
Showing page 253 of 353 (5,282 articles)

කොහොම හරි සේපාල් දැන් 'පොරක්' - උවිඳු කුරුකුලසූරිය
ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ මේවනවිට "පොරක්" වී ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

උසාවියේදී සේපාල් තනි නොකළ මංජුල හා නාමල්
සේපාල් අමරසිංහ අපට පෙනෙනේ ආවේගකාරී හා ක්ෂණික ප්‍රචාරණයේ යෙදෙන නිදහස් මාධ්‍යකරුවෙක් හැටියටයි. ඔහු දැන සිටියත් පුත්ගලිකව ඇසුරු නොකළත් ලියූ දේ අතරින්පතර කියවූ නිසයි මේ නිගමනයට එන්නේ.

අද අහසත් අඬන්න වගේ... ITN රාත්‍රී බලන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
පේලේ ගැන ගොඩක් ජනප්‍රිය පුද්ගලයින් ගොඩක් බර දේවල් කියල තියනවා. කියමිනුත් ඉන්නවා. ඒ බරසාර දේවල් කියපු පුද්ගලයෝ අතර රොනල්ඩ් රේගන්, මොහොමඩ් අලි, ඇන්ඩි වෝහෝල්, නෙල්සන් මැන්ඩෙලා වගේ නම්

මැතිවරණ කොමිසමට නියෝග නිකුත් කිරීමට ජනාධිපතිට බලතල තිබේ ද ?
අද දින රජය සතු පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨයන්හි දැක්වෙන්නේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවයි

සපත්තු කුට්ටමක කතාව - (චින්තන ධර්මදාස)
ඕනම දෙයක් දිහා අපිට බලන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා.

අලුත් ගිවිසුමකින් බැඳ දැමුණ රාජ්‍ය සේවයේ නම්බුකාර පැවැත්ම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නව අමාත්‍යාංශ ලේකම්වරුන් ලවා ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්සන් කරවා ගත් ගිවිසුම අනුව

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයන්
2021 වසර මෙන්ම 2022 වසරේත් ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයන් රැසක් සිදුවිය.

සේපාල් ද හයිජැකර්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ඔය සේපාල් කියන මිනිහගේ ප්‍රකාශ හෝ යූබටේ තියන ඒවා ගැන මෙලෝ රහක් මට නැති උනාට මෙහෙම එකක් මෙතන තියනවා.

තේවා: වැලිමකරුන්ට එරෙහි ජීවිත පරිත්‍යාගය - (මංජුල වෙඩිවර්ධන)
මූලික සන්දර්භයෙන් ගළවා නිතර නිතර සමාජ මාධ්‍යයන්හි උපුටනය කරන ම විසින් ලියැවුණු කවියක දෙපදයක් ඇත; මෙබඳුය.

ඝෝෂාකාරී නිහඬතාව, දේශපාලන ප්‍රභූතන්ත්‍රය සහ අනතුරුදායක දේශපාලන ක්‍රීඩා - (සුමිත් චාමින්ද)
මිචෙල් ෆූකෝ පෙන්වා දුන් පරිදි, නිහඬතාවන් සියල්ල එක හා සමාන නොවේ. එසේම නිහඬතාව යනු කතිකාවේම අංගයකි. කිසිවක් නිහඬතාවේ ගිලී පවතින්නේ නම්, ඒ පවතින කතිකාවේම උපායමාර්ගයක් ලෙසිනි.

සේපාල් අමරසිංහ හා සිංහල-බෞද්ධ ආගමික සත්‍යය - (අජිත් පැරකුම් ජයසිංහ)
ආගමික සත්‍යයන් යනු වෙනත් ඕනෑම සමාජ දේශපාලනික සත්‍යයක් වැනි තවත් එක් සත්‍යයකි.

අපගේ සොහොන් කොත් සමඟ සිංහල සහෝදරයන් කතා කළ යුතුයි - ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්
‘පොතක් ගැන කතාවක්’ 49 වන පියවර තුළින් පසුගිය ජනවාරි 26 වන බදාදා දින රාත්‍රි 09.00 ට දීපචෙල්වන් ප්‍රදීපන් විසින් රචනා කරනු ලැබු නඩුගල් කෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

2023 එකතු වෙන වසරක් කරගමු ද...? - (ජයසිරි අලවත්ත)
ගෝඨාගේ පළමු පරාජය

විකෘති පාද සහිත සුනඛයෙකු අතිදක්ෂ රහස් පරීක්ෂකයෙකු වූ හැටි
වොන්කි විනී නමින් හැඳින්වෙන තෙහැවිරිදි අමෙරිකානු බුල්ඩෝග් වර්ගයේ සුනඛයාට හැකියාව තිබුණේ බඩගා යාමට පමණි.

දමිතා සහ අරගලය
ගාලුමුවදොර අරගලය අවසන්ව දැන් කාලයක් ගත වී ඇත.

