විශේෂාංග
Showing page 254 of 353 (5,282 articles)

රෝලින් ස්ටෝන් සඟරාවේ නව ගායක ගායිකා නම්නීකරණයට ශ්‍රාවක විරෝධය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
අලුත් අවුරුද්ද උදාවීමත් සමඟම යාවක්කාලීන කරන ලද රෝලින් ස්ටෝන් සඟරාවේ නව සංස්කරණයේ ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටම ගායක ලැයිස්තුවට සෙලීන් ඩියෝන්ගේ (Celine Dion) නම ඇතුළත් වී නැහැ.

මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට අනුමැතිය
මානව ශේෂයන් කොම්පෝස්ට් බවට පත්කිරීමට අවසර දුන් නවතම එක්සත් ජනපද ප්‍රාන්තය බවට නිව් යෝක් පත්ව තිබේ.

දැන වෙළදාම, නොදැන දේශපාලනය - (ජයශ්‍රී ප්‍රියලාල්)
බොහෝ දෙනෙක් වෙළදාම වෙනුවට සිය ජීවනෝපාය සඳහා ගොවිතැන තෝරාගනුයේ ව්‍යාපාර කරගෙන යාමේදී මතුවන අවදානම් පාලනය කරගැනීම පහසු නොවෙන බැවින්ය.

සාරාවියෝ (10) : හැම පක්ෂයක්ම දැනගන්න ඕන කාන්තාවන් ඉදිරියට ගන්න
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

ආදර්ශා සහ ස්ත්‍රිත්වයේ අනාගතය
යමක් විනාශ කල හැකි හොදම ක්‍රමය එයට අභියෝග කිරීම නොව තමන්ගේ විරුද්ධභාවය තබාගෙනම

මානීගේ තීරුව : අලුත් අවුරුද්දේ එහෙම කරමු ද? මෙහෙම කරමු ද ?
අප වැඩිදෙනා දෙසැම්බර් 31වැනිදා මියගොස් ජනවාරි 1වැනිදා යළි ඉපිද ජීවිතය අලුතින්ම ආරම්භ කරන්නට කැමතිය.

හදවතට එබී බලන මොකක්ද මේ ‘එකෝ එක’? - (වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ)
හදවතට එබී බැලීම යන වදන ළමා වියේ සිට මේ දක්වාම මම කොතෙකුත් අසා ඇත්තෙමි.

බෙංගාල බොක්ක - (කපිල කුමාර කාලිංග)
මේ ළඟකදි පාරේ ගිය වෙරිකාරයෙක් බෙංගාල බොක්කට හරුප කියමින් බැණ වදිනු මට ඇසුණි.

'ඇතුළුවීම තහනම්' වුව ද රස විඳීම මනරම් ය - (ජයසිරි අලවත්ත)
කවි ලියන පුද්ගලයා ‘‘කවියක්’’ තුළින් කිසියම් අදහසක් ඍජුව හෝ වක්‍රෝක්තියෙන් ඉදිරිපත් කරන විට එය වටහා ගැනීමට කවි කියවන පාඨක ප්‍රජාව ද ‘‘කවිය’’ පිළිබඳ දැනුවත් විය යුතු ය.

පතිරණලාගේ ප්‍රේමය (බුද්ධික පතිරණ නොවේ) - (චින්තන ධර්මදාස)
බුද්ධික පතිරණගේ යැයි කියන ආදර්ශා සමග වූ කතාබහක හඩපටයක් සමාජ මාධ්‍යවලට ලීක් වෙලා තිබුණ.

ක්‍රීඩාවට තියන අයස්කාන්ත බලය ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ක්‍රීඩාවට තියන අයස්කාන්ත බලයක් තමයි මිනිස්සු එකතුකරන්න පුළුවන් වීම.

රසික පැතුම් දිනවමු
මොනයම් හෝ වරණයක් ඉක්මණටම එන තරමට හොඳය. ජනමතය සාධාරණව සහ නිදහස්ව ප්‍රකාශ කළ හැක්කේ එවිටය. නමුත් දැනටමත් අරගලකරුවන් කුලල් කා ගැනීමට පටන් ගෙන තිබේ.

හදිසි ජනාධිපතිවරණයකට කිසිඳු ඉඩක් නැ ! - මහාචාර්ය චරිත හේරත්
මේ දිනවල සමහරුන් ප්‍රකාශ කරන්නේ මීළඟ වර්ෂයේ නොවැම්බර් මාසයෙන් පසුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවත් ඒ වෙනකල් අනෙක් මැතිවරණ කල් දමන්නට රජය උත්සාහ දරන බවත්ය.

Svetlana Alliuyeva : ඇමරිකාවට පලාගිය ස්ටාලින් දියණිය
1960 දශකය සීතල යුද්ධයේ උපරිම කාල සීමාවේ යැයි කිව හැකි ය. කියුබානු මිසයිල අර්බුදයෙන් ආරම්භ වූ දශකය වියට්නාම් යුද්ධය ඇතුළුව සෝවියට් දේශය හා ඇමරිකානු පාර්ශවය දෙපසට බෙදී ලොව පුරා විවිධ

ප්‍රචණ්ඩ ලංකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
ඒ 1990 වසර විය හැක. අපගේ සරසවි පිවිසුම් වසර 1987 වූවත්, තෙවසරක් පමණ සරසවි පද්ධතිය එකල පැවති භීෂණ සමය හේතුවෙන් වසා දැමිණ. අවසානයේ අපට සරසවියට පිවිසෙන්න වරම් ලැබුණේ 1990 දී ය.

