විශේෂාංග
Showing page 260 of 353 (5,282 articles)

හේම ශ්‍රී, ක්ලැරන්ස් හා 'කඳසුරිදුනි' පටලැවිල්ල !
රටට අප්‍රමාණ ගී සමුදායක් දායාද කළ ප්‍රකට ගීත රචකයකු වූ හේම ශ්‍රී අල්විස් පසුගියදා දැයෙන් සමුගත්තේය.

රජයේ ලොක්කන් තවමත් පැන්ෂන් අරන් ගෙදර යන්නෙ නිල වාහනෙත් අරගෙන!
රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කටාර්හි පාපන්දු ලෝලීන්ට මග කියා ජනප්‍රිය වූ 'මෙට්‍රො මෑන්' (වීඩියෝ)
කටාර්හි පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට මග පෙන්වීම නිසා

#ළමාජීවිතවටිනවා : ආණ්ඩුවට කලින් මේ කියන්නේ දෙමාපිය භාරකරුවන්ට
තව දින 28 කින් 27 කින් පමණ මේ 2022 වසරත් අවසන් වනු ඇත. 2021 දී නොවිසඳූ සියලු අර්බුද හා ගැටළු රටේ පාලකයෝ මේ 2022 වසරට ඇදගෙන

ශීතාගාරවල තැන්පත් කළ සිරුරුවලට පණ ලැබුනොත් කුමක් වෙයි ද?
පුනර්ජීවනයක් ඇතැයි විද්‍යාත්මකව තහවුරු වන තුරු සංරක්ෂණය කරන ලද මෘත දේහ සිය ගණනක් ලෝකය පුරා පවතී.

ජන අරගලය ගැන (අසම්පූර්ණ විය හැකි?) පුරවැසි ආවර්ජනයක් - (W.G.D. ප්‍රියංකර)
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් ලද (ඊනියා) ඩොමීනියානු නිදහසින් පසු ගෙවී ගිය පසුගිය දශක ගණනාවක කාලය පුරා ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ

නාමල් මහින්දගේ පුතෙක් නෙමෙයිද ? - (වීඩියෝ)
නාමල් රාජපක්ෂ කියන්නෙ මහින්ද රාජපක්ෂට ආදරේ කරන පුතෙක් නෙමෙයි කියල එක්තරා මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා තිබුණා.

සන්නාමිත අරගල? - (උදන් ප්‍රනාන්දු)
සන්නා ම කියා මා කියතොත් පාඨකයා සිතන්නේ මා සිංහල ටියුෂන් ගුරුවරයෙකු ගැන හඟවන බවයි.

එව, බලව! - (චින්තන ධර්මදාස)
ලංකාවෙ යූටියුබ් මාධ්‍යවේදීන් ගත්තොත් මේ අය යැපෙන්නෙ ප්‍රධාන කාරණා දෙකක් මතයි.

ජනාධිපති 226 වෙනියා වී පුර වැසියා යථාර්ථවාදි වීම - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
සිව් සාලිස් වසරක් පුරා විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉහළින් දිළිසෙමින් තිබිණ. රටේ මිනිසුන් ආණ්ඩුවේ බෙල්ලේ එල්ලී සිටියා මිස, රටේ

ආනන්දිගෙන් ප්‍රඥාවට - (මංජුල වෙඩිවර්ධන)
මුලතිව්- පුතුකුඩියීරිප්පු යා කරන ‘ඒ35’ ප්‍රධාන මාර්ගය නන්දිකඩාල් කලපුව මතින් ගමන් කරන්නේ ‘වට්ටුවාකල් සපත්තු පාලම’ ලෙසිනි.

ඇගේ භක්තිය: ඇයි අවුල්ද? - (ගාමිණී වියන්ගොඩ)
කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය.

පාලනයේ විශ්වසනීයත්වය ගොඩනගාගත යුත්තේ මැතිවරණ හරහා මිස ආරක්ෂක අංශ හරහා නොවේ - ජෙහාන් පෙරේරා
ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටත්, ආණ්ඩු වෙනස් කිරීම සඳහා වන ඕනෑම මහජන විරෝධතාවක් හමුදාව යොදවා මර්දනය කිරීමටත්

පාර්ලිමේන්තුව : 'අනේ දැන් බණ ඇහුවා ඇති'
2023 අයවැය කාරක සභා අවස්ථා විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

'සංවිචාරණීය සමාජයක්' ගැන කෙටි සටහනක් - (සුමිත් චාමින්ද)
විජයානන්ද ජයවීරගේ 'සංවිචාරණීය සමාජයක්' (2022) කෘතිය කියවා නිම කළෙමි.

