විශේෂාංග
Showing page 258 of 353 (5,282 articles)

NETFLIX කතා දුරදිග යයි ! - හැරීට-මේගන්ට පියාගේ රාජාභිෂේක උලෙළ අහිමි වේ ද ?
ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන්

රැකියා වීසා පිලිබඳ සැකය දුරු කරගැනීම - අපායේ කතාව 14 - රසික එස් චන්ද්‍රසේකර
දින කිහිපයක් යන තුරුත් සමන් සඳහන්කළ බංගලිදේශ ජාතික හාම්පුතා පිළිබඳව හෝඩුවාවක් නොවීය. ඔහු නිවසට පැමිණෙන තුරු මග බලා සිටියේ මා

සාරාවියෝ (7) : සමාජය හිතන විදිහට කාන්තාවන්ට වැට පැනගෙන යන්න බෑ
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

ජාත්‍යන්තරය තුළ විශේෂ අධ්‍යාපනයේ ඉතිහාසය - (ගීත් උබේසිංහ)
අධ්‍යාපනය පිළිබඳ විවිධ අධ්‍යාපනඥයන් විවිධ නිර්වචන ඉදිරිපත් කොට ඇතත් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ ළමයාගේ කායික මානසික

ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව - (චින්තන ධර්මදාස)
ඩයනා ගමගේ කියන්නෙ අපි කැමති විදිහෙ චරිතයක් නෙමෙයි. ඒත් ඩයනා පාර්ලිමේන්තුව ඇතුලෙ ජෙන්ඩර් පොලිටික්ස් පැත්තෙන් කරන කාර්යභාරය

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)
ආදිම මිනිසා මුලින් ම අදහස් හුවමාරු කර ගත්තේ විවිධ ශබ්ද වලිනි. කතාව පටන් ගත්තේ, එම ශබ්ද, වචන බවට පෙරළා ගත් පසුවය. ලිවීම අරඹන්නේ

අද හුස්ම ගත්තට කමක් නැද්ද?
ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය ආඝ්‍රාණය කිරීමට නුසුදුසු ඉතා අනතුරුදායක මට්ටමක් දක්වා පහත වැටී ඇතැයි Airquality.lk වාර්තා කරයි.

ජාතිවාදී තර්ජන හමුවේ නොසැලුණු සන්ධ්‍යා සහ BBC ප්‍රමිතිය - (සරෝජ් පතිරණ)
මේ වසරේ ලෝකේ නමක් තියපු කාන්තාවන් සිය දෙනා අතරට බීබීසී ය සන්ධ්‍යා එක්නැළිගොඩත් තෝරාගෙන.

සීතල දරා ගැනීමට නොහැකිව මිය යන උතුරු පළාතේ ගවයින් හා එළුවන් (වීඩියෝ)
මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතට පවතින අධික සීතල කාළගුණ තත්වයට මුහුණ දීමට නොහැකිව

වස්තර විස්තර - (උදන් ප්‍රනාන්දු)
මගේ තාත්තා මිය ගියේ 1984 වසරේ වූව ද ඔහු ඉපදුණේ මොන වසරේ ද කියා මා දන්නේ නැත

රට පිටරට පටවා ගොඩයාමට සැරසෙන රනිල්ගේ සංහිඳියා කෝඳුරු තෙල් - (ඥානසිරි කොත්තිගොඩ)
“කක්කුස්සි ගිහින් පස්ස හෝදන්නෙත් නැති සුද්දන් ගෙන් අපට උපදෙස් හෝ ආධාර උපකාර අවශ්‍ය නැහැ” කියල ලංකාවේ අගමැතිවරයෙක් වී සිටි

‘බැමිණිතිකාලය’ : සමකාලීන මොහොතක - (මංජුල වෙඩිවර්ධන)
ලංකාවේ, දේශපාලන පරිකල්පනයේදී, අනාගතය පරිකල්පනය කර ගැනෙනුයේ අතීතයේම දිගුවක් ලෙසට ය. අනාගතය ලෙස එළැඹෙන්නට නියමිතව

'එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න' - ගාමිණී වියන්ගොඩ
(සොරුන්/අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ නවතම මාදිලිය)

මගෙ 'මිනිහා' නැසූ එකා - දදය ඔබගෙ පාළුය කා - තව එක බුද දිනක් තකා - ඉන්නට ඉඩ නොදී මකා...-(මහේෂ් හපුගොඩ)
(සන්ධ්‍යා ලෝකයේ අග්‍රගන්‍ය කාන්තාවන් 100 අතරට)

රාජ්‍යයක පැවැත්මට අවශ්‍ය ආදායම් ද ලාභදායි ව්‍යාපාර ද ? - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ආණ්ඩුවට බිස්නස් බැරිද විමසමින් 'කිවිදා දැක්ම' ශීර්ෂයෙන් ලංකාදිප පුවත්පතට සැපයූ ලිපියෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිව්‍යුහ කිරීමේ

