විශේෂාංග
Showing page 257 of 353 (5,282 articles)

එක ගැහැණියක් - එක පිරිමියෙක් මිත්‍යාව : (Faculty of Sex)
එක ගැහැණියක් එක පිරිමියෙක් කියන්නෙ විවාහය කියන සංස්ථාවට හොඳ ගැලපීමක් වෙන්න පුළුවන්.

අභියෝග තුනක් අභියස - (මහාචාර්ය චරිත හේරත්)
මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මේ මොහොතේ රට හමුවේ තිබෙන අභියෝග තුනක් පිළිබඳවය. වෙනත් ලෙසකින්

පුරවැසි, සිටිසන් හා දස්කොන් - (උදන් ප්‍රනාන්දු)
මේ දිනවල ළමා සාරී හැඳගත් කුඩා දැරිවියන් මාරුවෙන් මාරුවට අත පය විසි කරමින්

නෙල්සනීය ප්‍රවාද - (මංජුල වෙඩිවර්ධන)
රාවතාවත්තේ පළමු පටුමඟේ කුලී නිවසක සිටි සමයේ ගේ ඉස්සරහින් යන සුපිරි චරිතයක් සිටියේ ය. ජේත්තුවට අඳින පලඳින, අමුතු කොරවක් ගමනකින්

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම - (ගාමිණී වියන්ගොඩ)
පොහොට්ටුව යනු පක්ෂයක් නොව, සංස්කෘතියකි. ඒ නමින් තිබෙන පක්ෂය, එකී සංස්කෘතිය නියෝජනය කරන දේශපාලනික ධාරාවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක ප්‍රශ්න කෙරෙන භික්ෂුත්වය ශිෂ්‍ය ක්‍රියාකාරකම් - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
සීනි බද්ද සත 25 තෙක් අඩු කිරීමට රාජපක්ෂ පාලනය ගත් තීරණය, කැබිනට් ඇමතිවරයෙකුව සිටි තමන් දැන ගත්තේ මාධ්‍යයෙන් බව අමාත්‍ය බන්දුල

පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය - (සී ජේ අමරතුංග)
මෙරට ආර්ථිකය අද තිබෙන්නේ ඉතාමත් භයානක අර්බුදයක බවට විවාදයක් නැත.

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් - ජෙහාන් පෙරේරා
අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි.

ඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු - (අජිත් පැරකුම් ජයසිංහ)
මේ වෙනකොට සමාජ මාධ්‍යවල අහන්න ලැබෙන අඳෝනා වැඩි හරියක් සිදුවෙමින් තිබෙන පරිවර්තනයේ වේදනාකාරී ප්‍රතිඵල.

නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)
පසුගිය 10 වන දින රාත්‍රියෙ පේරාදෙණිය විශ්වවිද්‍යල භූමිය ඇතුළෙ ඉතාමත් ම්ලේච්ඡ සිද්ධියක් වෙනව. ඇත්තට ම ‘‘වෙනව’’ නෙවෙයි කරනව. සිද්ධියට

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම - (කේ.ඩී. දර්ශන)
(පසුගිය ඉරිදා (දෙසැම්බර් 11) සිනමාවේදී අශෝක හඳගමගේ ජන්ම දිනය යෙදී තිබුණි. මේ සටහන ලියැවෙන්නේ උඩුගම් බලා යන ඔහුගේ සිනමාවට

වේග රිද්ම බයිලා සිංදු ගායකයෙක් හැටියට මතකයි. ඒ ඇති.. - (මහේෂ් හපුගොඩ)
නිහාල් නෙල්සන් අප අතරින් වෙන්වෙලා. දවස් කීපයකට කලින් නුවන් ගුණවර්ධන ගියා. කෝවිඩ් කාලේ සුනිල් පෙරේරා ගියා. අපේ පොඩි කාලේ ජනප්‍රිය

'ඇනාකිසෝරස්' විඩියෝව : හැමෝගෙම දැනුමට යමක් එකතු කරන ටියුෂන් ගුරාලාට දෙන උත්තර - (කුසල් පෙරේරා)
පසුගිය කාලයේ කටපාඩමින් විෂය උගන්වා මුදල් ගරණ තොග පංති පවත්වන ටියුෂන් ගුරාලා අතරින් කිහිප දෙනෙකු ඔවුන් අතර ඇති තරගකාරිත්වයට

පේරා ප්‍රහාරය : පොමනේරියන් බල්ලෝ පාරට ආවම පළවෙනි වාහනේටම අහුවෙලා මැරිලා යනවා - (මහේෂ් හපුගොඩ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට සහ ඔහුගේ පුතාට සිදුවූ පහරදීම විශ්ව විද්‍යාල වල මෙතෙක් පැවති බල තුළනය අසමතුලිත වීමක්.

Netflixහි හැරී සහ මේගන්: 'මම මගේ බිරිඳ එක්ක එකතුවෙන්න හැමදේම කැප කළා'
මේගන් මාධ්‍යයන්හි හිරිහැරයට ලක්වීමෙන් ආරක්ෂා කළ යුත්තේ මන්දැයි ඇතැම් රාජකීයයන් ඇසූබව, හැරී කුමරු යුවළගේ නව Netflix වාර්තා චිත්‍රපටයේ දී ප්‍රකාශකර ඇත.

