විශේෂාංග
Showing page 259 of 353 (5,282 articles)

ජීවිතයේ අනියත බව පිළිබඳ ගීත සහ පණ්ඩිත් අමරදේව...!!
පණ්ඩිත් අමරදේවයන් ගේ ගීතාවලිය ව්‍යුහාත්මක ව අධ්‍යයනය කරන විට පෙනී යන්නේ, එතුමන් එකම ප්‍රස්තුතය විවිධ රසික ප්‍රජාවන් සඳහා විවිධාකාරයෙන් ගයා ඇති බව ය.

චිම්පන්සි මවකට ඇගේ අලුත උපන් පැටවා මුණගැසෙන සංවේදී මොහොත (වීඩියෝ)
එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ සෙජ්වික් ප්‍රාන්ත සත්ත්වෝද්‍යානයේ දී මහාලේ නම් චිම්පන්සියාට සිසේරියන් සැත්කමක් සිදුකෙරිණි.

අඳුරු සමක් තිබීම කොන් වීමට හෝ කොන් කිරීමට හේතුවක් ද?
"අම්මේ මට සුදු වෙන්න විදිහක් නැද්ද කවදාවත්?" පානදුර පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කුඩා පිරිමි දරුවෙක් දුක්ඛිත ස්වභාවයකින් සිය මවගෙන්

තණමල්විල කොල්ලෙකුගේ මරණය - (එරන්ද ගිනිගේ)
Arimac කියන කොම්පැනියේ developer කෙනෙක් ලියුමක් ලියලා තියලා සියදිවි නසාගෙන. සංවේගයට පත් netizenලා ඒ සිද්ධිය ගැන කතා වුණේ දවසයි.

සාමාන්‍ය අධ්‍යාපනය සහ විශේෂ අධ්‍යාපනය අතර සබඳතාවය ! - (ගීත් උබේසිංහ)
සාමාන්‍ය අධ්‍යාපනය සහ විශේෂ අධ්‍යාපනය එකිනෙකට වෙනස් අංශ දෙකක් ලෙස හඳුන්වා දුන්නද විශේෂ අධ්‍යාපනය සාමාන්‍ය අධ්‍යාපනය ඔස්සේ ගමන්

රාජ්‍ය සේවය, විශ්‍රාම යාමේ වයස සහ ඉනික්බිති...- (ජයසිරි අලවත්ත)
සියලු රාජ්‍ය සේවකයන් වයස අවුරුදු හැට සැපුරුණ මොහොතේ විශ්‍රාම යායුතු බවට වූ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ මෙම වසරේ සැප්තැම්බර් 14වන දින

මුනිවර පිටුව (6) - ලිංගික සුරතාන්තයහි රඳන භාවනාවක අවකාශය
ගැඹුරු භාවනාවේදීත් ලිංගිකමය සුරතාන්තයක් සිදුවෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඔයාට පිටතින් ඉන්න තවත් කෙනෙක් එක්ක එකතුවෙලා නෙවෙයි.

දෙවියන්ගෙන් ඔබ වෙන්කරන දෙයින් ම ඔබ නැවත ඔහුට සම්බන්ද වේ....-(මහේෂ් හපුගොඩ)
ලෝකයේ පුදුම සිද්දවෙන්න පුළුවන්. අපේ ජීවිත ඇතුලේ පුදුමයන් සිද්දවෙන්නත් පුළුවන්.

I Take ප්‍රොෆෙෂනල්ස් - (එරන්ද ගිනිගේ)
ශ්‍රී ලංකා පරිගණක සංගමය කියන හැටියට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 10,000 පිටරට රස්සා වලට ගිහිල්ලා තියෙන්නේ බදු වැඩි කළ නිසයි. (Good for them!)

විසංකාරයා (07) : චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වී රනිල්ගේ ගෝලීය ඇල්ගෝ-රිදමික කතිකාව හිස එසවීම ...
(21ව ශතවර්ෂයේ නව-නූතන දේශපාලනාර්ථික ප්රකාශනය)

මානීගේ තීරුව : දම්සභා මණ්ඩපය - (සුන්දර නිහතමානි ද මැල්)
පත්තරේ කර්තෘ මණ්ඩල රැස්වීම අවසන් විය. අනතුරුව පාර්ලිමේන්තු වාර්තාකරු හුනස්නෙන් නැගිට කර්තෘ ළඟට ගියේ, අත තිබූ කඩදාසියක් කර්තෘට

අලුත් ඇමැතිවරයෙක් ඕනෑකර තිබේ - (කපිල කුමාර කාලිංග)
මේ දිනවල 2023 අයවැය යෝජනා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙයි.

'මතඟනා' තුළින් හමුවන්නේ සැබෑ ස්ත්‍රීත්වය ද...? - (ගංගා ශිරෝමනි අලුකීර්ති)
තිත් මල්, අක් දහර සහ ආදරණීය පළිගැනීමක් යන කෘති ත්‍රිත්වයෙන් පසුව ජයසිරි අලවත්ත විසින් පාඨකයාට ප්‍රදානය කරන ලද අලුත් ම ග්‍රන්ථය මතඟනා

සාරාවියෝ (6) : 25% කාන්තා නියෝජනය තව වැඩිකළ යුතුයි...
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

50 Years at the Bar : නීතිඥ දිවියට වසර 50ක් - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දී වසර 50ක් පිරීමේ සංසිද්ධිය දෙසැම්බර් 3 වෙනිදා කොළඹදී උත්සවාකාරයෙන්

