විශේෂාංග
Showing page 284 of 353 (5,282 articles)

බංකොලොත්වූ ලංකාවේ සුව සේවය සුරැකීම - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
ලංකාව කොතරම් බංකොලොත් වුවත් සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට කරන වියදම අඩු නොකරන බව ගරු අගමැතිතුමා කිහිපවිටක් වගාඩම්බරයෙන් පවසා ඇත.

එදා 'රණ විරුවෝ' මෙදා 'රණ මරුවෝ' ! -(ජයසිරි අලවත්ත)
නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ

'තෙල් අර්බුදයයි - වින්නඹු මාතාවයි' -(අවන්ති ලිවේරා)
ලෝකයේ අනෙකුත් රටවල් අතර මාතෘ මරණ ළදරු මරණ අනුපාතය ඉතාම අවම මට්ටමකැයි පවසමින් සෞඛ්‍ය දත්තයන්ගෙන් ලෝක කීර්තියට පත්වීමට

පමාවිය නොහැකි මොහොතකි: වහාම සර්ව පාකෂික ආන්ඩුවක්! -(රංජිත් හේනායක ආරච්චි)
අද රට කරවන අය, ඇත්තෙන්ම ඔවුන් ඔහේ සිටිනවා මිස කරවන රටක් නැත. රටෙහි බලය හොබවන ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය රට අගාධය වෙත දිනෙන් දින තල්ලු වීමට ඉඩ හැර අඳුරේ අතපත ගාති.

පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන්න - facultyofsex
ගොඩක් පිරිමි අකමැති දෙයක් තමයි පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන එක.

නව-විසංකාරයාගේ කොලම: රජමැදුරෙන් ගොවිපලට :
අද මාතෘකාව - From Palace to the Farm

ජනාධිපතිගේ නොහැකියාව නැවත පෙන්වයි - (මහාචාර්ය රොහාන් සමරජීව)
20 වැනි සංශෝධනය මගින් සිදුකළ විනාශය ආපසු හැරවීම සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ගැසට් කරනු ලැබ ඇත.

එම්.එම්.සී. ප්‍රදිනාන්දු : රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්
(රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්....)

මහ බැංකු අධිපති ඉදිරි වසර 6 කට යෝග්‍ය ද? පරික්ෂා කරමු - (පි සමරසිරි)
මෙම මස 30 දින සේවා කාලය අවසන් වන වත්මන් මහ බැංකු අධිපති විසින් ජූලි මස 01 දින සිට නැවත වසර 6 ක නව සේවා කාලයම පුරා මහ බැංකු

පරිපූර්ණ පුරවැසියන් බිහි කරමු -(කාන්ති කාරියවසම්)
රට දිනෙන් දින අඳුරටම යද්දී උත්තරීතර සභාවේ ඇතැම්මු සිහි විකලයෙන් මෙන් නන් දොඩවමින් පසුවෙති. ජනාධිපති වරයාට තනතුරෙන් බැස යනලෙස

ගැලවීම වෙනුවට විනාශය තෝරා ගැනීම! - (වික්ටර් අයිවන්)
දැන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව දින පතා රැස්වෙන අතර එහි කෙරෙන කරුනු සොයා බැලීමේ සාකච්ජා තුළින් ලංකවේ රාජ්‍යය හා එහි ආයතන

දේශපාලනඥයන් විසින් නන්නත්තාර කරන ලංකාව - (රංජිත් හේනායක ආරච්චි)
ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ.

පරිහානියේ මාර්ග සිතියම : 'විද්‍යාත්මක' අයවැය -(ආචාර්ය ශානුක සෙනරත්)
බැසිල් මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කරමින්

ලෙස්බියන් ආදරේ මිහිරයි ජීවිතේ -facultyofsex
සුලුතර ලිංගික ප්‍රජාව මුහුණ දෙන ගැටලු, අසාධාරණකම්, stereotypes, නිතර ඇහෙන, දකින, කතා කරන මාතෘකාවක්.

වැරැදුණේ මහින්ද හාමුදුරුවන්ට ද... අපිට ද...?- (ජයසිරි අලවත්ත)
ජාතිය රන් විමනක් වේආගම මිණි පහනක් වේඑය රැකගන්නට මෙලොවේසමත් වෙතොත් පුත නුඹ වේ

