විශේෂාංග
Showing page 285 of 353 (5,282 articles)

කහපාට කියන්නෙ සතුට -(චින්තන ධර්මදාස)
කහපාට කැම්පේන් එක ඒ ධනාත්මක මානසිකත්වය ඇති කිරීමේ සාර්ථක උත්සාහයක්.

අපි අපටම බොරු කරමින් සිටිනවාද? - (නීතිඥ ශිරාල් ලක්තිලක)
ණය ආපසු ගෙවීමට සුදානම් කල හැකි දේශපාලන ආර්ථිකයක් අපට නැත!

හතළිස් වියැති ප්‍රේමයේ අරුමය -facultyofsex
මම ආදරය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් දැනට අවුරුදු 20ක් නැති කරගෙන තියෙනවා.

ජීවිතයක් තියෙන රටක් - හදන අලුත් සම්මුතියක් - (සුමිත් චාමින්ද)
"අපිට ඕන අලුත් රටක්; ජීවිතයක් තියෙන රටක්." මේ අරගල බිමේ තරුණ ක්‍රියාකාරීන් අතර රැව් නැගෙන සටන් පාඨයකි. ඔවුන් ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුවකට හෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඔබ්බෙන් යන

රාජ්‍යය පුද්ගලික බූදලයක් වීමේ ආනිශංස - (ධම්ම දිසානායක)
පුද්ගලික හාස්කම්වලින් රාජ්‍යයක් ගොඩනැගිය නො හැක. එසේම වැටුණු රාජ්‍යයක් යළි ගොඩනැගීම ද තනි පුද්ගලයෙකුට සිදුකළ නො හැක. එහෙත් රාජ්‍යයක් ගොඩ නැගීමේ ව්‍යාපෘතියකට නායකත්වය දීමට තනි

සිස්ටම් චේන්ජ් - (චින්තන ධර්මදාස)
ආර්තික අර්බුදය විසඳන්න ඒ ගැන දැනුවත් විශේෂඥ අය එක එක අදහස් පළකරනවනෙ.

හිරුණිකාලා සහ කාන්තාරයට වැටෙන වැස්සක් -(කාන්ති කාරියවසම්)
හිරුණිකා ඇතුළු කාන්තාවන් පිරිසක් අගමැතිතුමාගේ ගෙදරට කඩා වදින්න ගිය කතාව ඇහුනාම තවත් එක විරෝධතාවයක් විතරයි කියලා හිතුනාට

අරගලකරුවන්ට නාලකගෙන් යෝජනා දෙකක්
වෙනස ව්‍යාපෘතිය (2 කොටස )

ගෝඨාභය සහ ධම්මික : හතර වටේ කැරකෙන එකම වරද -(ගාමිණී වියන්ගොඩ)
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාලයේ ඇවිදින මංතීරු හදා කොළඹ ලස්සණ කළ නිසා රටත් සංවර්ධනය කිරීමේ හැකියාවක් ඇතැයි සිතා බලයට පත්කර

අක්කේ පොඩි මල්ලි හුස්ම ගන්නෑ කියන හෙටක්...- (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
“අරගලකරුවෝ ජනපති කාර්යාලය හතර වටෙන්ම වට කරති. මුදල් ලේකම්ට සාකච්ඡාව පමා වෙයි” යනුවෙන් ජූනි 21 වෙනි අගහරුවාදා ලංකාදීප මුල් පුවත පළවේ.

හිරුණිකාගේ පියයුරු සහ හියුමිලියේෂන් සංස්කෘතිය
හිරුණිකාගේ පියයුරක් සෙනග අතර තෙරපෙන පිංතූරයක් බුකිය සලිත කරන්න පටන් ගත්තා.

2020 දී ශ්‍රී ලංකාවට IMF ණය නොලැබුණේ ඇයි? -(පි සමරසිරි)
මැයි 25 දින කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ ව පරීක්ෂණය සඳහා මහ බැංකු නිලධාරීන් කැඳ වූ අතර එහි දී මහ බැංකු නිලධාරීන් විසින්

අර්බුදයේ බර අඩු කර ගැනීම -(වික්ටර් අයිවන් )
ලංකාවේ අර්බුදය දැන් තිබෙන්නේ ඉතාමත්ම තීරණාත්මක තැනකය. මේ මොහොතේ දී අර්බුදය නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත් වෙතොත් රට දැන් ඇද වැටී තිබෙන අගාධයටත් වඩා බිහිසුණු හා

ජනාධිපතිගෙ උපන්දිනේ දවසෙ දේශපාලන තත්වය -(අජිත් පැරකුම් ජයසිංහ)
මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට

ප්‍රශ්නය ජනාධිපතිද? වැරදි ප්‍රතිපත්තියද? Oligarchy එකද? චරිත අසයි
මෙවර 'කිවිදා දැක්ම' ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් කඩාවැටෙමින් තිබෙන පසුබිමකය.

