විශේෂාංග
Showing page 286 of 353 (5,282 articles)

රනිල් දිගටම නෙට්ෆ්ලික්ස් බැලුවනම් හොඳයි...- (මහේෂ් හපුගොඩ)
අපි පොඩි කාලේ දෙන්නෙක් මොකක් හරි උණුසුම් වාද විවාදයක ඉන්න කොට හරි ගහ බැණ ගන්නකොට හරි පැත්තක ඉන්න එකෙක්, ඒ කියන්නේ

සිස්ටම් චේන්ජ් එක ඇත්ත කරමු ! - (චින්තන ධර්මදාස)
ආර්තික අර්බුදය විසඳන්න ඒ ගැන දැනුවත් විශේෂඥ අය එක එක අදහස් පළකරනවනෙ.

ප්‍රවේසමෙන්... ආණ්ඩුව 'අනෙකා' නිර්මාණය කරමින් සිටියි - (ජයසිරි)
යටත් විජිත සමයේ පැවති පාලන තන්ත්‍රයට (ආණ්ඩුවලට) ද, ඉන් පසුව මෙරට බිහිවූ සියලු ම පාලන තන්ත්‍රවලට ද අනෙකෙකු අවශ්‍ය විය.

සෙක්ස් කියන්නෙ නිවන - (චින්තන ධර්මදාස)
මේක තරමක් පැටලිලිසහගත කතාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒත් හිතන්න පුළුවන් දිශාවක් මේකෙන් විවෘත වෙනවා කියල මට හිතෙනවා.

අරගලය තුළින් නව ජනරජයක සිහිනය කරා.. - (සුමිත් චාමින්ද)
මේ වනවිට ගාලු මුවදොර ගෝඨාගෝගමේ ස්ථිර පදිංචිකරුවෙකු වී සිටින මා මිත්‍ර සුජිත් රත්නායක මෑතකදී තම මුහුණු පොතේ මෙවන් සටහනක් ලියා

පෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක - (ගාමිණී වියන්ගොඩ)
ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි.

අපේ සීමාව තේරුම් ගැනීම - (චින්තන ධර්මදාස)
රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ.

යළි පනවන සලාක ක්‍රමය සමග ශ්‍රී ලංකාව නැවත 70 දශකයට
පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් හා ගෑස් පෝලිම් වර්තමානයේ මෙරට ජනතාවට අලුත් අත්දැකීමක් නොවේ. එය මේ වන විට දෛනික ජීවන චර්යාවේ එක් අංගයක් බවට පත්ව තිබේ.

පරිභෝජනය හා පාරිභෝජනවාදය -(අජිත් පැරකුම් ජයසිංහ)
පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පාරිභෝජනවාදය හඳුනාගන්න බැහැ.

ඉන්දියාවේ කාන්තාවක් තමාටම විවාහවීම දැඩි කතාබහට
පසුගිය වසර කිහිපය තුළ බටහිර රටවල ඒකල විවාහය (Sologamy) හෙවත් මිනිසුන් තමන්වම විවාහ කරගන්නා මංගල උත්සව රැල්ලක් මෙන් සිදුවන්නට පටන්ගති. එය දැන් ඉන්දියාවට ද පැමිණ ඇත.

සදාකාලික තාරුණ්‍යයේ රෝග ලක්ෂණය - (මහේෂ් හපුගොඩ)
Image @ Justin Bieber and Hailey Bieber / Calvin Klein photo shoot

රාවණා හොයපු අපිට රාමා මුණගැසීම...- (මහේෂ් හපුගොඩ)
මතකද ඒ කාලේ අපි රාවණා හෙව්වා? ගොඩක් තාප්පවල රාවණා ඇන්ද? රාවණා ගුහාව හොයන් ගියා? පුරාවිද්‍යා සාධක හෙව්වා?

IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික -(අජිත් පැරකුම් ජයසිංහ)
ජාත්‍යන්තර මූල අරමුදල (IMF) ශ්‍රී ලංකාවට කෙතරම් මූල්‍ය පහසුකමක් ලබාදෙන්නේදැයි තවමත් අවිනිශ්චිත බව එහි ප්‍රකාශක රයිස් හෙවත් බත් මහතා විසින් කරන ලද ප්‍රකාශයෙන් පෙනේ.

ශ්‍රී ලංකාවට ස්ථිර සර්ව-පාක්ෂික ආණ්ඩු පද්ධතියක්? - (ධම්ම දිසානායක)
‘රෙජීම් චේන්ජ්’ සහ ‘සිස්ටම් චේන්ජ්’ පිලිබඳ සංවාදය සහ ගැටුම අත් විඳිමින් සිටින ශ්‍රී ලාංකීය සමාජයට නව යෝජනාවක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ

අරගලය සහ පුළුල් බහුජන ව්‍යාපාරය -(රංජිත් හේනායක ආරච්චි)
වෙන කවරදාටවත් වඩා පුළුල් බහු ජන ව්‍යාපාරයක අවශ්‍යතාවය අද මතුව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව රට තුල අර්බූද අන්තිම කෙළවරටම උග්‍රවී ඇති

