විශේෂාංග
Showing page 288 of 353 (5,282 articles)

රනිල්ගේ තක්කඩිකම ප්‍රමාණවත්ද? අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික විද්‍යාඥයන් මේ අවස්ථාවේ විසඳුම ලෙස පෙන්නන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන තෙක් Bridging Finance හෙවත් අන්තර්කාලීන ආධාර ලබාගැනීම යථාර්ථයක් නොවන බව පෙනේ.

වහාම මැතිවරණයකට යා යුතුමයි - (කැලුම් පාලිත මහීරත්න)
දැන් හැමෝම පෝලිම්වල ය. පැය ගණන් පෝලිම් වල ය. පැය 10 15 20 පෝලිං පෝලිම් වල ය. 69 ලක්ෂයක් පමණක් නොව සියලුම රටවැසියන්ගේ සිහින කුඩුපට්ටම් වී හමාරය.

රනිල් වඩාගෙන යන 'අනෙකා'ගේ දරුවා -(සුමිත් චාමින්ද)
රනිල්ගේ වැල් පාළමේ ගමන ඇරඹී තිබේ. එය අපේක්ෂා කළ හැකි පරිදිම ත්‍රාසජනක ගමනකි. එය එතරම් පහසු එකක් නොවන බව ආරම්භයේදීම සනාථ විය.

අලුත් කියන්නෙ පරණ එකට - (චින්තන ධර්මදාස)
මට අපූරු යාලුවෙක් ඉන්නවා. ඌ කාලෙකට සැරයක් එකපාර කෝල් එකක් ගන්නවා. ඒ අරන් ආතල් කතා ගොන්නක් කියනවා.

ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා (ගාමිණී වියන්ගොඩ)
රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි.

අප පය ගසා සිටින අවදානම ඉව කර බලන්න -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජනමත විචාරණයකින් විධායකය අහෝසි කිරීමට ගෝඨාභයගේ කැමැත්ත පළවීම, 21 වෙනි සංශෝධන කෙටුම්පත පිළිබද පක්ෂ නායක රැස්වීමට ජවිපෙය

ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් නඩුවේ වැදගත් අවස්ථා පෙළගැස්මක්
එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ දී ජනප්‍රිය නළු ජොනී ඩෙප්, සහ නිළි ඇම්බර් හර්ඩ් අතර අපහාස නඩුව මාසයකට වැඩි කලක් පැවැත්විණි.

ඩිජිටල් හෙල්ත් ප්‍රශ්නයක් ද ? Saman4You වීඩියෝ
ඩිජිටල් හෙල්ත් ගැන ඔබේ හිතේ මතුවී තියෙන ප්‍රශ්න අපි හඳුනා ගත්තා.

සේරම ජංගි හොරු මල්ලි! - Deep Eye (වීඩියෝ)
චිත්‍රපටි අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක ළඟදී අපූරු කතාවක් කිව්වා. ඒ එයාගෙ ජංගි හොරා චිත්‍රපටිය ගැන. කවුරුහරි ප්‍රශ්න කරලා තිබුණා ජංගි හොරා කියන නමේ අවිදග්ධ භාවය ගැන.

ප්‍රතිසංස්කරණ වලට දොර ඇරීම - ( වික්ටර් අයිවන්)
ක්‍රමයේ ගැඹුරු හා යහපත් වෙනසක් සඳහා "මහජන සහභාගි" ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා දොරටු විවෘත කිරීමට ජනාධිපති හා අගමැති තීරණය

21 ට පක්ෂවිය යුතු වැදගත්ම කාරණා 09 ක් ! - කීර්ති තෙන්නකෝන්
පක්ෂ නායකයින් දිනවීම වෙනුවට රට දිනවීම අපේ වගකීමයි.

අරගලය ජනතා ජයග්‍රහණයෙන් අවසන් වනු ඇත - SSA Sri Lanka
(සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් පල කරන ලද ප්‍රකාශයකි.)

බැසිල් හා රනිල් සටන - (විමලේගේ සටහන)
රටේ ඇතැමුන් කියන්නේ ව්‍යවස්ථා සංශෝධන ගැන උනන්දු වන එක පසෙක තබා මහජනයාගේ දෛනික ජීවන ප්‍රශ්න විසඳීමට අගමැති රනිල් දායක විය

අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)
ඡායා : Thilina Kaluthotage

ප්‍රගති හීන සමාජයක මානව අපරාධ - (ධම්ම දිසානායක)
ලංකාව නමැති භූමියේ වෙසෙන හෝමෝ සේපියන් ලා මුහුණ දෙමින් සිටින අර්බුදය බරපතළය.

