විශේෂාංග
Showing page 290 of 353 (5,282 articles)

ජවිපෙ හා පෙසප පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
ජවිපෙ හා පෙසප පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයට (RETALIATORY VIOLENCE) සම්බන්ධ ද? මා සිතන පරිදි නම් පක්ෂ මට්ටමින් සම්බන්ධ නැත.

ඇත්තට ම 'SYSTEM CHANGE' වුවමනා නම්...- (ජයසිරි අලවත්ත)
මේ ලිපිය ලියන මොහොත වෙද්දි ‘‘ගෝඨා ගෝ ගම’’ අරගලයට දවස් 44යි. අරගලය මුඛ්‍ය තේමා දෙකින් සමන්විතයි. ඒ දෙකෙන්, ‘එක මේක සහ දෙක

රනිලාගමනයෙන් පසු ගෝඨාගෝගම - (සුමිත් චාමින්ද)
රනිල් ප්රයානය

පරිහානියේ මාර්ග සිතියම : අමනෝන්‍ය මුල්‍ය ප්‍රතිපත්ති - (2 කොටස)
පසුගිය සතියේ අපි කතා කලා පදනමක් රහිතව සිදුකරපු බදු අඩුකිරීම ආර්ථික අවපාතයට බලපෑවේ කෙසේද කියන එක.

මගුල් හතරයි අවමගුලයි - (උදන් ප්‍රනාන්දු)
ක්‍රිස්තියානි පල්ලියක විවාහ වන විට, සරණ බන්ධන පූජාවේ එක්තරා අවස්තාවක පාදිලිතුමා මහා හඬින් අහන්නේ මේ විවාහයට විරුද්ධ කෙනෙකු වේ නම් දැන් ඒ විරෝධය ප්‍රකාශ කළ හැකියි කියා ය.

මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක - (අජිත් පැරකුම් ජයසිංහ)
ලංකාවෙ මේ මොහොතෙ දේශපාලනය සරල සමීකරණයක් වගේ එකක් නෙමෙයි. ඒක දැඩි අවදානම් සහිත ආයෝජනයක්.

හයිජැක් කිරීම - (චින්තන ධර්මදාස)
හයිජැක් කරනවා කියන එකට ඩික්ෂනරියෙ තියෙන තේරුම යමක් අනීතිකව පැහැර ගැනීම හෝ කාගේ හෝ උවමනාවට යායුතු තැන වෙනුවට වෙනත් ගමනාන්තයක් කරා ගෙන යාමයි.

රටේ ගැලවීම හෝ විනාසය හෙවත් රනිල් සහ සජිත් -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජනතාවගේ නැගී සිටීම හමුවේ අසරණවූ ගෝඨාභය රාජපක්ෂට අගමැති මහින්ද රාජපක්ෂ නම් තම සොහොයුරා බිල්ලට දී පුටුව හෝ ජීවිතය බේරා

ලංකා දේශපාලනයේ නිදන්ගත රෝගයක් ? - (රංජිත් හේනායක ආරච්චි)
ලංකා දේශපාලනයෙහි ප්‍රධාන ගාමක බලවේගයක් වී තිබෙන්නේ බොරුව සහ රැවටීමත් එතුලින් කරන වංචාවත්ය.

'අරගලය' සහ රාජපක්ෂවාදය එක විට ආරක්ෂා කිරීමට තතනන රනිල් - (ගාමිණී වියන්ගොඩ)
(ගෝල්ෆේස් අරගලය සහ රාජපක්ෂවාදය එක විට ආරක්ෂා කිරීමට තතනන රනිල් වික්‍රමසිංහ)

මොකක්ද මේ සිස්ටම් චේන්ජ් එක ? -(ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ)
ආණ්ඩුක්රමය වෙනස් කරන ජනතා ක්‍රමය

බලාපොරොත්තු රහිත බවේ දේශපාලනය...- මහේෂ් හපුගොඩ
අද පාර්ලිමේන්තුව පට්ටම අප්සෙට් කියල හැමෝම බුකියේ ලියල තියනවා දැක්ක.

වෙසක් මාසෙ ඇමරිකන් බණක්..!!! - Saman4You වීඩියෝ
ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ ධර්මය අද බොහෝ අය පාවිච්චි කරන්නෙ බලය ලබා ගැනීමේ මෙවලමක් විදියට. දහමට පටහැනි අර්ථ නිරූපණ

ආණ්ඩුවට හා විපක්ෂයට අමතක වුණ හදිසි නීතිය - කීර්ති තෙන්නකෝන්
ආණ්ඩුව හදිසි නීතිය පැනවූවේ 2022 මැයි 06 වන දිනයි. අදට දින 11 කි.

රනිල්ගේ වැල් පාළමේ ගීතය....- (මහේෂ් හපුගොඩ)
රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්.

