විශේෂාංග
Showing page 98 of 353 (5,282 articles)

කපිල කුමාර කාලිංගගේ හීසරය : ලුණු නැති ඇඹුල් කතා
අපේ රට වටේටම මුහුදය.

විෂම ලිංගික ආදරයේ ඇදුරුතුමිය | Athulasiri Samarakoon
අපට සමීප ඉන්දියානු උප මහද්වීපික කළාපීය සිනමාවේ ප්‍රධාන ලක්ෂණය පුරුෂ ෆැන්ටසිය හරහා උත්කර්ෂයට පත්වන ස්ත්‍රිය නැතිනම් පෙම්වතියයි. එය ජනප්‍රිය සහ කලාත්මක යන ඕනෑම සිනමාවකට පොදුය.

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට 'අද්භූත හේතුවක්' මුල් වුණාද ? | තිලක් සේනාසිංහ
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන

කුරුණිය : මේක බුද්ධ භෝගයක් දරුවනේ (7 කොටස) | ඉන්දු පෙරේරා
හෙළ වී වගාවේ රසමුසු තැන් සොයා යමු - 7 කොටස

සම්මුති - විසම්මුති : අපූරු දවසක්, හිම දිය වූ කඳු පිරිසිදු කිරීම | සුනන්ද දේශප්‍රිය
ශීත ඍතුවට මා කඳුකරයට යන්නේ හිමට ඇති ආසාව නිසාය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගෙන් අමුතු විදියේ ඉඟියක්... !
රනිල් එජාප මෙහෙයුම් කමිටු රැස්වීම ආරම්භ කළේ අමුතු විදියේ ඉඟියක් ලබාදීමෙනි.

බල්සාක් කැෆේ : සිවරාම්; විසිවසක ශේෂ පත්‍රය | MANJULA WEDIWARDENA
ධර්මරත්නම් සිවරාම් ඝාතනය කිරීමට එරෙහිව යුක්තිය ඉල්ලා කොළඹ නගරයේ උද්ඝෝෂණයෙහි යෙදෙන විරෝධතාකරුවෝ - 2005 මැයි 03, කොටුව දුම්රියපොල ඉදිරිපිට | © JDS

පෙරහන්කඩේ : එළිය පෙට්ටි කඩ සහ ඛෙහෙත් සාප්පු | චන්ද්‍රසිරි සෙනෙවිරත්න
සමහර වැඩිහිටියන් මිය යන්නේ වෛද්‍ය වරුන් නිර්දේශ කළ සේරු ගණන් ඛෙහෙත් පෙති ඉතිරිව තිබිය දීය.

68 ලක්ෂයක් මාලිමා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුනේ මොනවද? | කුසල් පෙරේරා
මම මේ කතා කරන්නේ ජ.වි.පෙ/ජා.ජ.බ නායකයින්ට නෙවෙයි. මම කතා කරන්නේ පසුගිය නොවැම්බර මාසයේ මේ ආණ්ඩුව බලයට පත් කළ ඡන්දදායක ඔබටයි.

අපේ කළු කුමාරයා කළු යකා සහ අපේ නොවන ඉන්කියුබස්
කළු කුමාරයා යන නම නො ඇසූ ශ්‍රී ලාංකිකයකු වේ නම් ඒ ඉතා කලාතුරකින් විය යුතු ය. සමාජ සම්මතය අනුව කළු කුමාරයා යනු පුරුෂ පක්ෂය අතහැර කාන්තා පක්ෂයට පමණක් ලිංගික බලපෑම් එල්ල කරන කළු පැහැති එහෙත්, කඩවසම් රූපයකින් යුතු අමනුෂ්‍යයෙකි.

ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ දේශපාලන වියමන! | ආචාර්ය අජිත් කරුණාරත්න
ජීවිතය කෙතරම් කටුක උනත්, 70, 80, 90 දශක වල අම්පාර වගේ දුෂ්කර පලාත්වල පදිංචිව, ජීවිතයත් එක්ක දෛනිකව පොර බදමින් ජීවත් උන

කොළඹ මහ නගර සභාවේ ඇති වටිනාකම
ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් ලද අප මව්බිමේ වටිනාම වාණිජ අග නගරයේ පාලනය ද කොළඹ මහ නගර සභාවටයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව සහ කාලෝචිත ලෙස ගැටුම් නිරාකරණය කිරීමේ වැදගත්කම | ලයනල් බෝපගේ
රට තුළ ඇති වන ගැටුම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, විසඳා ලීමත් සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව වඩාත් ක්‍රියාශීලී ප්‍රවේශයක්

තෙලංගනා කතුන් රූ රැජිණන්ගේ පාද සේදුවා ද? හයිදරාබාද්හි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගය ගැන ආන්දෝලනයක්
72 වන ලෝක රූ රැජිණ තේරීමේ තරගය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේදී පැවැත්වෙමින් තිබේ.

ජවිපෙ හැට වසරක ශේෂ පත්‍රය.. ! | Ranjana Senanayake
ඡායා : Shehan Gunasekara

