විශේෂාංග
Showing page 99 of 353 (5,282 articles)

කතෝලික සභාව සතුව කොපමණ ධනයක් තිබේ ද? ඒවා ලැබෙන්නේ කොහෙන් ද?
කතෝලික සභාවේ වත්කම්වල වටිනාකම ඇදහිල්ලේ අභිරහස්වලින් එකක් බව පවසන ආප්තෝපදේශයක් තිබේ. එය එම ආගමික සංස්ථාව විසින් සියවස් ගණනාවක් තිස්සේ ආරක්ෂා කරනු ලැබ ඇති රහසකි.

'රණවිරුවන්' මුලා කොට දංගෙඩියට දැක්කූ 'රණවිරුවෝ' - මුල්ලිවයික්කාල් 'රණවිරුවන්' ගැන කාටත් අමතක වුන කතාවක් | Saroj Pathirana
"රණවිරුවෝ" ගැන සිංහල බුකිය ආයෙත් අවදි වෙලා. සිංහල බුකියට අවුරුද්දකට සැරයක් "රණවිරු ගාය" වැළඳෙන සතිය ඇවිත්.

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික අවි ප්‍රහාර අවදානමක් තිබේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
න්‍යෂ්ටික අවි බලවතුන් වන ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම කෙමෙන් වර්ධනය වුවහොත් ඔවුන් යම් මොහොතක න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇති බවට සැකයක් කලාපය තුළ මෙන්ම ලෝකය පුරා ද පැතිර යමින් පවතී.

සිවානු ලෙච්චුමනන්; මලෛයහ දෙමළ ජනයාගේ බිම් කඩක අයිතිය වෙනුවෙන් දිවි දීම - 48 වැනි මතක ආවර්ජනය | ඉෂංඛා සිංහආරච්චි
මලෛයහ දෙමළ ජනතාවගේ දෙසිය වසක ඉතිහාසය මෙන්ම සමාජ දිවියද මල් ඇතුරූ මාවතක නොවිණි. සෑම අයිතියක්ම දිනා ගැනීමට ජීවිතයත් හා මරණයත් අතර අරගලක යෙදෙන්නට මේ සියවස් දෙක පුරාම ඔවුන්ට සිදුවිණි.

අධි-වැය ජයග්‍රහණයකින් වසර 16 කට පසු: සැමරීමට පමණක් නොව, මෙනෙහි කිරීමට කාලයයි | ලයනල් බෝපගේ
2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ වසර 30 ක් පුරා පැවති සන්නද්ධ ගැටුම අවසන් වූ තැන් පටන්, එය ජයග්‍රහණයක් ලෙස සැමරිය යුතුද

ලුණු හිඟයට හේතුව කුමක් ද? ඒ සඳහා ප්‍රායෝගික විසඳුම කුමක් ද? - ඇඩ්වොකාටා විග්‍රහයක්
ශ්‍රී ලංකාවේ ලුණු හිඟය පිළිබඳ විවිධ පාර්ශ්ව විවිධ අදහස් මතු කරමින් සිටින අතර විපක්ෂයේ ඇතැම් පක්ෂ මෙය ආණ්ඩුවේ නොහැකියාවක් ලෙස ද

වේරහැර KDU රෝහලේ මානුෂීය සුනඛ මෙහෙයුමක්
වේරහැර, බොරලැස්ගමුවේ කොතලාවල ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ( kDU ) රෝහල් පරිශ්‍රයේ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් වඳ සැත්කම්වලට ලක් කොට ඔවුන්ට ජලභීතිකා එන්නත ලබා දීමේ වැඩසටහනක් ඊයේ (18) දිනය පුරා මෙම රෝහල් පරිශ්‍රයේ දී සිදුකරන ලදී.

කොහොල්ලෑ බබා සෙල්ලම : විපක්ෂයේ සාකච්ඡා බිඳවැටී ඇත... | රජිත් කීර්ති තෙන්නකෝන්
සජබ, එජාප, පොහොට්ටුව සහ පදක්කම එක්ව පළාත් පාලන ආයතනය බලය ලබා ගැනීමේ සාකච්ඡා බිඳවැටී ඇත.

එස්නා දේව මන්දිරයේ සිරි අසිරි | නිලක්ෂි බණ්ඩාර
එස්නා යනු ඊජිප්තුවේ නයිල් නදියේ ඉහළ ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි.ටොලමික් යුගයේ සිට ඉදිකිරීම් ඇරඹි බව කියවෙන එස්නා නගරය ග්‍රීක -රෝම යුගයේ (ක්‍රි.පූ. 332 - ක්‍රි.ව. 350) සමයේ කළ නිර්මාණ අතුරින් ඉතිරිව ඇති ප්‍රධාන දේවාල හයෙන් එකකි.

පාස්කු ප්‍රහාර පිලිබද විමර්ශන අපරාධ කල්ලිවල ගරිල්ලා ප්‍රහාරවලට යටවේ ද? | ජයශ්‍රී ප්‍රියලාල්
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාර පිලිබද විමර්ශන අවසන් සියළු වෙළුම් සහිත වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප්‍රියෙල් 20 දින ලබා දී ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

විජයග්‍රහණය සමරමු! අර්ථවත් කරමු!! - ගෙවිඳු කුමාරතුංග
අද අපි ජාතියක් ලෙස, රටක් ලෙස, අප ගේ විරෝධාර රණවිරුවන් කොටි ම්ලේච්ඡ ත්‍රස්තවාදය සහමුලින් ම පරාජය කිරීම සමරමු!

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් පීපල්ස්
පන්සලුත් ගිහින්, දන්සලුත් වැඳ කියාගෙන ඒම වර්තමානයේ ප්‍රකට වෙසක් සිරිතකි. දන්සල හා වෙසක් අතර දැන් ඇත්තේ මාර බැඳීමකි. (මාර බන්ධනයක් නොවේ.)

වරෙන්තු නාඩගම පොලීසියේ බැරිකම ද- රැවටිල්ල ද ? | ලොකු කුමා
හැංගි මුත්තො හැංඟියෝහැංඟි මුත්තො හැංඟියෝවත්තෙන් පහලට මුත්තා ඇරියාඑකායි….දෙකායි ….තුනායි

'මේ පොල් ගහ මගේ දුව කියලා හිතලා තමයි මම ඉන්නේ'
"මේ පොල්ගහ හිටෙව්වේ දුව ඒ නිසා මේ පොල්ගහ මම කැපුවේ නැහැ ගේ හදනකොට.

විදුලිබල මණ්ඩලයේ කෝටි දහඅටක පාඩුවට ජනතාව වන්දි ගෙවිය යුතු ද...? | Janath perera
රජය නුදුරේ දී ම විදුලි බිල ඉහළ නංවන බව මේ වන විට රට පුරා රැව්පිළිරුව් දෙන ආන්දෝලනාත්මක පුවතකි.

