අධිකරණ නියෝග නොතකා මහර බන්ධනාගාර ඝාතකයෝ තවම නිදැල්ලේ -(ජයනි අබේසේකර)
“මට කිසිම වන්දියක් ඕන නෑ මිස්. මට ඕන මගේ මනුස්සයාට, අපිට වෙච්ච අසාධාරණේට සාධාරණයක්. මම ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒත් මම බලන් ඉන්නේ මොකක්ද ඒ මරණයට වෙන සාධාරණේ කියල...”
“මට කිසිම වන්දියක් ඕන නෑ මිස්. මට ඕන මගේ මනුස්සයාට, අපිට වෙච්ච අසාධාරණේට සාධාරණයක්. මම ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒත් මම බලන් ඉන්නේ මොකක්ද ඒ මරණයට වෙන සාධාරණේ කියල...”
චැනල් හතර නාලිකාව ඔස්සේ පිල්ලයාන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස සේවය කරනු ලැබූ අසාද් මවුලානා පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරු සහ මරාගෙන මැරුණු බෝම්බ කරුවන් විසින් බෝම්බ ප්‍රහාරය දියත් කළ ආකාරය සඳහන් කරමින් එම කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයේ අලුත්ම උරුමක්කාරයා බවට පත් වී ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාල 22 ක කථිකාචාර්යවරුන් 135 දෙනෙකු 2023 වසරේ දී සේවයෙන් ඉල්ලා අස්වී ඇත.
පාස්කු කුමන්ත්‍රණ බෝම්බ වැල කවරාකාර අරමුණක් පෙරදැරිව පුපුරා ගියේදැයි වටහා ගන්නට එංගලන්ත ‘චැනල් හතර’ නාලිකාව ම උවමනා වී ඇති සත්‍ය ගරුක සමාජය ‘පාස්කු දා කුමන්ත්‍රණ බෝම්බ වැල’ පිළිබඳ වාර්තා වැඩසටහන උත්කර්ෂයෙන් පුන්රුච්ඡාරණය කරමින් සිටියි.
මේ ලිපිය පළවෙන මොහොත වන විට විශ්වාසභංගයෙන් ජයගෙන සිටින කෙහෙලිය ජයකෙහෙලි නංවමින් සිටිනු ඇත.
කාර්දිනල් මැල්කම් රංජිත් හදිසියේම වෙස් මාරු වී තමන්ට එරෙහිව චෝදනාත්මක
සැබෑ සාහිත්‍යකරුවා සමාජයේ පෙර ගමන් කරුවෙකි. සිය නිර්මාණ හරහා නව්‍ය චින්තනයක් සහෘදයා තුළ ඇති කරන ඔහු සමාජෝන්නතිය සකසන්නේය.
රේණුකා මාස හයකට පමණ එපිට දී පාරේ ඇවිද්දේ ද මහ රැජින වාගේය.
යාපනයේ ගොවි ජනයාගේ සාර්ථකත්වය, ජවිපේ සහ සජබය යාපනේ නැතිකම යනුවෙන් අරුන් සිද්ධාර්ථන් කළ ප්‍රකාශයක් මුහුණු පොතට එක් කිරීම හේතුවෙන් ලැබුණ අයහපත් ප්‍රතිචාර මටද අරුන් සිද්ධාර්ථන්ටද යන්න පැහැදිලි නැත.
සදහටම අප හැර ගිය අනුල සිල්වා කිසි විටෙකත් අපේ කාලයෙන් මැකී නො යන්නියකි.
වන්නියේ අවසන් පාලකයා ලෙසත්, අවසන් දෙමළ රජු ලෙසත් හඳුන්වා දෙනු ලබන බණ්ඩාර වන්නියන්
'' පීඩිත ජනයා පෙළෙන දුක්පීඩාවන් පිළිබඳව නිරතුරුවම පාලක පන්තියෙන් ප්‍රශ්න කරණු ලබන,