theleaderlk 01

සමහරු චිත්‍ර අඳින්නේ ආසාවට.


තවත් සමහරු කුසලතාවයට.

ඒත් ඇය චිත්‍ර අඳින්න  පෙළඹෙන්නෙ ආතතියෙන් මිදෙන්න.

ජීවිතයේ බර පැත්තකින් තියලා චිත්‍ර ඇඳලා සැනසෙන්න තීරණය කරපු ඇය අද මණ්ඩල චිත්‍ර කලාව ගැන දැනමුත්තියක්. ඒ වගේම ඒ දැනුම අන් අයත් සමග බෙදාහදා ගන්නියක්.

ඇය රන්සිරිනි ගමගේ

රන්සිරිනි ඇගේ අභියෝගාත්මක හා වෙහෙසකාරී ජීවිතය ජයගත් අන්දම දැනකියා ගන්න.

දුකකට, කඳුළකට ජීවිතය යට කරන්න ඉඩ දෙන්න එපා..!

මෙන්න මෙතැනින් බලන්න.



JW



 

නවතම පුවත්