theleaderlk 01

නතාෂා විහිලුවක් කළ සැණින් රනිල් වික්‍රමසිංහ බ්‍රෑන්ඩ් එකක් විදිහට තමන්ගේ සාරය අහිමි කරගත් බව චින්තන ධර්මදාස කියනවා.



ලිබරල් පිලිගැනීම් අහිමි කරගත් පසු රනිල් අවසාන බව ද ඔහු මේ සාකච්ඡාවෙ කියනවා.

රජය සහ ආගම එක්ව නතාෂාව අන්තර්ජාතික කොමීඩියන් කෙනෙක් මට්ටමට ඔසවා තැබූ අතර මෙවන් ක්‍රියාවන් නිසා නිදහස් කලාකරුවන් සිරගත කරන්නට මුල්වන දහමක් වශයෙන් බුදු දහම ලෝකයක් ඉදිරියේ අපකීර්තියට පත්වන බවත් මේ සංවාදයේදී ඔහු පෙන්වා දෙනවා.
Freedom of expression නැමැති පොඩ්කාස්ට් එකකින් ඔහු මේ බව පැවසුවා.



JW

නවතම පුවත්