leader s

ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බරපතල අදහස් දක්වන බොහෝමයක් ”පණ්ඩිතයන්” ඔවුන් අදහස් දක්වන කාරණා ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න ආරාධනා කළාම මග අරිනවා.

ලිස්සලා යනවා. මොකද ඒ අයට සැබෑ දැනුමක් නෑ. තමන් කරුණු දක්වන මාතෘකා ගැන පැහැදිලි අදහසක් නෑ. ඒ වෙලාවේ රැල්ලට සෙට් වී ජනප්‍රිය වෙන්න හෝ තමා අදහන දේශපාලනය ඉස්මතු කිරීමට හෝ ගහන ටී ටුවෙන්ටියකින් එහා ගිය ගැඹුරක් ඔවුන්ට නෑ.

යම් කිසි මතවාදයක් වෙනුවෙන් දැනුමැතිව කරුණු ඉදිරිපත් කරන අය ලංකේය සමාජයේ අඩුයි. දුලබයි.

ආචාර්ය මහේෂ් හපුගොඩ වැටෙන්නේ ඒ දුලබ ගණයට යි.

ඔහු දක්වන අදහස් අසා ඔබට රිදෙනවා නම්, කේන්ති යනවා නම් ඔබත් ඉන්නෙ සුලබ ගොඩේ.

ඔහු දක්වන අදහස් අසා මතවාදීව ප්‍රති උත්තර දෙන්න ශක්තියක් ඇත්නම් ඔබ ඉන්නේ දුලබ ගොඩේ.

මේ සාකච්ඡාව මහේෂ් ගේ අදහස් දැන කියාගැනීමට පමණක් සීමා නෙවෙන්නේ අන්න ඒ නිසයි.

මේ සාකච්ඡාව ඔබ ඉන්න තැන පිළිබඳවත් නිගමනයකට එන්න පුළුවන් සාකච්ඡාවක්.

මෙන්න මෙතැනින් අහන්න – බලන්න.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්