ඉන්දිකා උපමාලි මෙරට කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණු සනිටුහන් කළ ශිල්පිනියක්.
ගායනවේදිනියක් සහ රංගනවේදිනියක් ලෙස ඇය වෙනස් ගමනක් පැමිණි කෙනෙක්.
ජනප්‍රියත්වය පසුපස යෑම වෙනුවට හරවත් සහ අර්ථවත් කලා කාර්යයන් වෙනුවෙන් කැපවීම් සහ වෙහෙසීම් කරන්නියක්.
කලාව, සංගීතය, සමාජය, සංස්කෘතිය සහ කාන්තාව ගැන ඇය දක්වන අදහස් ඔබේ සිතත් සමග බෙදා හදා ගන්න.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.